බස්නාහිර ඉඩම්වලින් 2%ක ඩෙංගු බද්දක්.. බද්ද අද සිටම ක්‍රියාත්මකයි..
July 10, 2017 at 12:40 pm | lanka C news
බස්නාහිර පළාත තුල ඇති අතහැර දමන ලද ඉඩම්වලින් ඉඩමේ වටිනාකමින් 2%ක බද්දක් අද දිනයේ සිට අය කිරීමට පළාත් සභාව තීරණය කර ඇත.
මෙම ඉඩම් වලින් ඩෙංගු ව්‍යාප්ත වන්නේ යයි සලකා ඉසුර දේවප්‍රිය පළාත් මහ ඇමතිගේ තීරණයක් මත බද්ද ක්‍රියාත්මකයි.
ෂාහ් තරහ අයගෙන් පලිගන්න, වාත කරලා ළඟ ඉඩම් මිලට ගන්න හොඳ ක්‍රමයක් …
සාධාරණ පාලනේ- මේකයි යම පාලනේ..