බස්නාහිර කොරෝනා රැල්ල සෙසු පලාත් පුරා.. රට පුරා උප පොකුරු හැදීමේ තත්වයක්..

December 13, 2020 at 3:00 pm | lanka C news
බස්නාහිර කොරෝනා රැල්ල සෙසු පලාත් පුරා.. රට පුරා උප පොකුරු හැදීමේ  තත්වයක්..

බස්නාහිර පතාතේ පැතිර ඇති කොරෝනා රැල්ල අද වන විට දිවයිනේ සෙසු පලාත්වලද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

සංගමයේ ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා පෙන්වා දෙන්නේ හලාවත ප‍්‍රදේශයේ නව පොකුරක්ද, වතුරකරයේ ඇතැම් ප‍්‍රදේශවලද මෙම අවදානම තදින්ම ඇති බවයි.

රට පුරා සියළුම දිස්ත‍්‍රික්කවලින් ආසාදිතයන් වාර්තා වෙමින් ඇති මෙම තත්වය ඉතා භයානක බවත් මෙසේ උප පොකුරු බිහි වීම හේතුවෙන් එම ප‍්‍රදේශ හුදකලා කිරීමට සිදු වනු ඇති බවත් ඒ මහතා පවසයි.

16,057 views

9 Comments to “බස්නාහිර කොරෝනා රැල්ල සෙසු පලාත් පුරා.. රට පුරා උප පොකුරු හැදීමේ තත්වයක්..”

  1. සෝරත says:

    දැන් රතන සූත්‍රය ෆේල්ද?
    රතන සූත්‍රය ෆේල්ද නිසාද තොපි ඇඹලයෝ වගේ බාස්ගේ පැණියම ල‌ෙව කන්නේ,කාලකන්නි මිත්‍යාදෘස්ඨිකයිනී.
    ආපහු පටන් ගනිල්ලා උදේ හවස රතන සූත්‍රය කියවන්න..

    • ඩිංගිරි says:

      කොහෙද යකෝ ෆේල්? 2018 කොරෝනාව එන්න කලින් 1000 කට 6.65 මරණ අනුපාතිකයක් තිබ්බ වර්ග කිලෝමීටර් 65,610 පුංචි දූපතක කොටුවෙලා ඉන්න මිලියන 22 ජනගහනයෙන් කොරෝනාවෙන් තාම මරුනේ 151. මොලයක් නැති උපන් ගෙයී මෝඩයා. නිකන් පලයන් හොන්ගුත්තෝ යන්න.

    • Fail says:

      පිරිත් ෆේල් තමයි. ඇයි දවස් 21 ක් ජප කරේ නිදහස් චතුරශ්‍රරයේ ඉඳගෙන… රට පුරා පංසල් වල ලවුඩ් ස්පීකර් බැඳගෙන කණක් ඇහිලා ඉන්න නැතිව කෑ මොර දුන්නේ… ඒත් වැඩි වුණා මිසක් අඩු වුණාද?

    • පොඩි සාදු says:

      ඔව් අපි ආසයි ලවුස්පීකරෙං විස්ව සක්තිය කන පැලෙන්ඩ දාලා පෝන් එකෙං පේස්බුක් යන්ඩ,

    • වලතැන්නේ මලසාර says:

      කියවන්න නෙවෙයි බොල … දාපියව් ලවුඩ්ස්පීකර් දහයක් දොලහක් බැඳගෙන කන් අඩි පැලෙන්න

  2. 😥😥😥😥😥😥😥 says:

    දැනටමත් සංචාරකයෝ ඒමෙන් වැලකී සිටිනවා…
    රටම හාන්සියි මාර්තු වෙනකම්….!
    මරණ 6 දෑන් 150 කිට්ටු කරලා….!
    දැන් සතුටුද..??

  3. ඩිංගිරි says:

    රටපුරාම පැතිරිලාලු හැබැයී මිලියන 22 කට ආසන්නයේ ජනගහනයක් තෙරපිලා ඉන්න වර්ග කිලෝමීටර් 65,610ක මේ පුංචි දූපතේ කොරෝනා මරණ තාම 151. කොහොමටත්, කොරෝනා හැදුනු උන්ගෙන් මැරෙන්නේ 3% කටත් අඩු ප්‍රමාණයක්. ඒ මැරෙන්නෙත් වෙනත් මාරාන්තික රෝගවලින් පෙලෙන මැරෙන්න ඔන්න මෙන්න ඉන්න ලෙඩ්ඩු විතරයී. පැහැදිලිවම මුන් මේ දැන් කොරන්නේ බහුජාතික සමාගම් වල කොන්තරාත්තුවක්. මුන් කියන විදියට රට වහලා තිබ්බොත් ජනතාව මැරෙන්නේ කොරෝනාවෙන් නෙමෙයී එක්කෝ නිවෙස් ඇතුලටම වෙලා ඉඳලා පිස්සු හැදිලා සිය දිවි නසාගෙන එහෙම නැත්තන් වේලක් කන්න සල්ලි නැතුව හාමතේ. කොරෝනා එන්න කලින් 2018 අපේ රටේ මරණ අනුපාතිකය 1000 කට 6.65 හැබැයී, මිලියන 22 ඉන්න මේ රටේ තාම කොරෝනාවෙන් මැරිලා තියෙනේ 151. මුන් පච ගහල ජනතාව බය කොරල ෆ්යීසර් එන්නත බලෙන්ම විකුණන කොන්තරාත්තුවක් අරන් වගේ.

    • කොනකට් says:

      ජ්විපෙ, සජබ, unp හාන්සි සෙට් එකේ සිපොයියන් වලිග දෙපරැන්ද අස්සෙ ගහගෙන බලාගෙන ඉන්නේ මේ රට ෆේල් වෙනකම්. බටහිර වෛද්‍ය මාෆියාව තුශ්නිම්භූත වෙලා ඉන්නේ හෙලවෙදකම නිසා කොරොනා රෝගින් දෙතුන්දාහක් සුවවෙලා තමුන් නන්නත්තාර වෙයි කියල බයෙන්. අන්තවාදී හම්බයෝ තමුන්ගේ මෝඩ විශ්වාස සමඟම වලට යන්න හිතුවට කාබන්ඩයොක්සයිඩ් සහ ජලය බවට හැරෙන ප්‍රවනතාව වැඩියි.

    • වයි දිස් කොලවෙරි says:

      මොලේ ඇති උන්ට තේරෙන කතාවක්. ස්තුතියි.

Main News