බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ඉවත් කරයි.. නව ලේකම්වරයෙක්… ඇය නොදනී..

September 2, 2021 at 10:40 am | lanka C news
බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ඉවත් කරයි.. නව ලේකම්වරයෙක්… ඇය නොදනී..

බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය එම ධුරයෙන් ඉවත් කර තිබේ.

එම ධුරය සදහා නිහාල් ජයතිලක මහතා පත් කර ඇති බවද වාර්තා වෙයි.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් ලේකම්වරිය වේලාසන දැනුවත් කිරීමක් කර නැති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

ඇයට සේවයෙන් විශ‍්‍රාම යාමට ඇත්තේ තවත් වසරක් පමණ වන කාලයකි.

90,403 views

14 Comments to “බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ඉවත් කරයි.. නව ලේකම්වරයෙක්… ඇය නොදනී..”

  1. Dilruk Dasanayake says:

    නිහාල් ජයතිලක ඉතාම හොද මානුෂික ගති ගුන ඇති අති දක්ශයෙක්.

  2. Nwan says:

    Hariyta wada karana kenek wenna ekai ain karanna atte

Main News