බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ඉවත් කරයි.. නව ලේකම්වරයෙක්… ඇය නොදනී..

September 2, 2021 at 10:40 am | lanka C news
බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ඉවත් කරයි.. නව ලේකම්වරයෙක්… ඇය නොදනී..

බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය එම ධුරයෙන් ඉවත් කර තිබේ.

එම ධුරය සදහා නිහාල් ජයතිලක මහතා පත් කර ඇති බවද වාර්තා වෙයි.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් ලේකම්වරිය වේලාසන දැනුවත් කිරීමක් කර නැති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

ඇයට සේවයෙන් විශ‍්‍රාම යාමට ඇත්තේ තවත් වසරක් පමණ වන කාලයකි.

90,465 views

14 Comments to “බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ඉවත් කරයි.. නව ලේකම්වරයෙක්… ඇය නොදනී..”

  1. Rocket says:

    මෙයා හරියට මිනිස්සුන්ගෙන් පලිගත්ත කෙනෙක් කියල හරි ප්‍රසිද්දයි,ගොඩක් නිලදාරින් සේවය හරගියලු මෙය පලිගන්න නිසා කියලයි කියන්නෙ

  2. Opa-dupa says:

    මේ වගේ ඔලුව උදුම්මාගෙන තමන්ගේ බලය පෙන්වන පරිපාලන නිලධාරීන් ට වඩා වෛද්‍ය වරු වගේ වෘත්තිකයෙක් පත් කරපු එක හොදයි. ඒ ආර් එෆ් ආර් බදාගෙන ඉන්න කුහකයො තමයි හුගක් පරිපාලන නිලධාරීන් ඉන්නෙ. පාස්කරලිංගම්, පිහිල්ලෙගෙදර වගේ දක්ෂයො දැන් නැහැ .

    • Hi says:

      හරියට හරි.ලංකාව මේ තත්වයට එන්න විශාල හේතුවක් තමයි ඔය පරිපාලන නිලධාරීන්.මේ සේවය ලංකාවෙ නැතිකරොත් රට දියුණුවෙයි. FR/AR ඔලුවේ තියාගෙන ගොඩක් වෙලාවට සාමාන්‍ය ජනතාව පෙලනවා.
      ඔවුන්ගේ කාර්ය මණ්ඩල වල සේවකයන් පෙලන්නෙ දුෂ්කර පලාත් වලට මාරු කරනවා කියලා.
      මොවුන් හිතාගෙන ඉන්නෙ ඔවුන් නැත්නම් ලංකාව function වෙන්නෙ නෑ කියලා.
      කිසිම pratical අත්දැකීම ක් නෑ.මොවුන්ට සමාන්තර වෙන ශ්‍රේණි වල අයට මේ පරිපාලන සේවයේ අයට තියෙන පහසුකම් නෑ.
      මේ අය හැන්ද අතේ තියන නිසා දේසපාලුවන්ට ඇති තරම් දී ඔවුනුත් ඇතිතරම් බෙදා ගන්නවා.
      අපේ රට මේ තරම් අගාධයකට වැටීමට හේතුවු නොපෙනෙන බලවේගය තමා මේ අය.

  3. බයිසන් says:

    දොස්තර නිහාල් ජයතිලක සාධාරණ මනුස්සයෙක් වුනාට දේශපාලඥයින් එක්ක වැඩ කරනකොට හරි තීරණ ගන්න බැරි වෙනවා. ගියපාර හිරගේ ලගින්න වුණෙත් ඔහුගේ වරදින් නෙමෙයි.

  4. රංජිත් විජේසිංහ says:

    වැඩ කරන් නැත්නම් ඉතිං මාරු කරන් නැතුව වෙන මොනවා කරන්නද ඉතිං.

  5. රුක්ෂාන් සිල්වා says:

    කොහොම උනත් නිවැරදි පුද්ගලයින් නිවැරදි තැන් වල හිටියම රටට හොඳයි. නැතුව ඉ.ිං රටක් හැටියට ඉස්සරහට යන්න අමාරුයි.

  6. Sunil Perera says:

    vadiya hithanna deyak nh. ilagata hambena thana hodai kiyala hitha ganna thiyenne.

  7. Chathura Gunarathna says:

    wade kathai kiyla kranna thbuna neh dan kohomada samjeta muhuna denne?

  8. රාජ්‍ය ( අමාත්‍ය මංඩලයේ) ප්‍රසාදය ලබනතාක් ධූරය දරන්නේය. මෙයයි නීතිය ..

  9. Handi Mite Diga Mole says:

    Gaanu yana hamathanama anaaganna hari dakshai. Office eke wada karanneth daruwoi, gedarai sihiyen.

  10. Sagarika Alvis says:

    ehema karannath hethuwak athi neda ane?

Main News