බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..

December 22, 2020 at 10:00 am | lanka C news
බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..

ජනවාරි මස 01 වන දින තෙක් බස්නාහිර පළාත හුදෙකලා කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලයි.

කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සෙසු දිස්ත‍්‍රික්ක සඳහාද සංචරන සීමා පනවන්නැයි එම සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශය මේ වන විට වෛරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් සහිත ප්‍රදේශයක් යැයිද ඔවුන් කියා සිටිති.

සංචරණ සීමා නොපනවන්නේ නම් එළඹෙන උත්සව සමයෙන් පසුව මහත් ව්‍යවසනකාරී තත්වයක් ඇති වනු ඇතැයිද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී.

71,543 views

4 Comments to “බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..”

  1. Jepi buster says:

    ජෙප්පො බලය අල්ලන්න කැරලි ගහන කාලේ දවසට මිනී 50ක් 100ක් මැරුවා.
    එතකොටත් ලොක්ඩවුන් නොකරපු රට කොරෝනා දවසට 5ක් 6ක් මරණකොට ලොක්ඩවුන් කල යුතුද?

    • ක්‍රිමිනල් says:

      ජෙප්පොන්ට ශොට් එක දුන්නේ රටේ ඇදිරීනීතිය දාලා , කොටින්ටත් ඒ විදියට තමයි , උබලා පත්කරගත්ත පාණ්ඩුව හිතනවනං ජෙප්පො ,කොටි මැරුවා වගේ කොවිඩ්19 ත් මල්ටි බැරල් ගහලා ,වෙඩි තියලා මර්ධනය කරන්න පුලුවන් කියලා , එකටත් පුදුම වෙන්න දෙයක් නෑ , කැළණියේ නයා , පැණි ,දියසේන කුමාර කතා විශ්වාශ කරපු පැණී බෛයො , උන්ගේ වහල් ස්වාමීයො කියන ඔනේ දෙයක් විශ්වාශ කරලා සාධුකාර දෙන්නේ රාජපක්ශලාම්භන ප්‍රීතීයෙන්.එ තරමටම මුං මීහරක්..

      • ඩිංගිරි says:

        තොට ඕනෙම නං ගෙදරටවෙලා ස්වයං වින්දනය කොරහන් මෙතන පුක දිදී පීචන් වෙන්නේ නැතුව පන්ගොකයා.

  2. Nandasoma Suriyaarachchi says:

    මුලින්ම නිසි පියවර ෙනාගැනීෙමන් අද වන විට ෙකාෙරා්නා රට පුරාම පැතිර යාමේ දැඩි අවදානමක් මතුව අැත……!

    නිසි පියවර ගත්ෙත් නම්, ෙම් වන විට, පළමු රැල්ල මර්දනය කළ අයුරින්, රට තුළින් ෙරා්ගීන් හමු ෙනාවන තත්වයක් උදා කර ගැනීමට හැකි වීමට ෙබාෙහා් දුරට ඉඩ කඩ තිබිණි…….!!

    ෙකාෙරා්නා සමග ජීවත් ෙවමින්, සංචාරක ව්‍යාපාරය, පාසැල් විවීෘත කිිරීම, සාමාන්‍ය ජන ජීවිතය පිළිඳව….. සිහින දකිමින් සිටියා විනා, ෙනාෙරා්නා සමග ඒ් ෙසල්ලම් බැරි බව කිසිවකු ෙමවර වටහා ගත්ෙත් නැත…..!!!

    දැන් ෙහා් නිසි පියවර අනුගමනය කර, ෙකාෙරා්නා ව්‍යාප්තිය රට තුළ පාලනය කිරිමට පියවර ගතෙහාත්පමණක් දැඩි ෙසෟඛ්‍යාරක්ෂක ක්‍රම අනුගමනය කරමින්, ලබන ජනවාරි මැද සතිය වන විට පාසැල් විවෘත ෙකාට රට යම් පමණකට ෙහා් සාමාන්‍ය තත්වයකට පත්කිරීමට හැකි වනු අැත…..!!!!

Main News