බස්නාහිර-වයඹ සියළු පාසැල් වසා දමයි..

April 26, 2021 at 6:05 pm | lanka C news
බස්නාහිර-වයඹ සියළු පාසැල් වසා දමයි..

බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් හෙට අපේ‍්‍රල් 30 වන දින දක්වා වසා දැමිමට තිරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසන්නේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

රජයේ පාසල්, පෙර පාසල් මෙන්ම පිරිවෙන්ද හා පෞද්ගලික පාසැල්ද මේ සමග වසා දැමෙයි.

25,025 views

12 Comments to “බස්නාහිර-වයඹ සියළු පාසැල් වසා දමයි..”

  1. උපාසක says:

    ඉස්කෝල වහන එක දරුවන්ට පාඩුයි තමයි. ඒත් ආරක්ෂාව වෙනුවෙන් එහෙම කරන එක හොදයි. ප්‍රශ්නය ලංකාවේ අනෙක් පලාත් වල ඉස්කෝල ආරක්ෂිතද කියන එකයි. ඒවායේ දරුවන්ගෙයි ගුරුවරුන්ගෙයි ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ?

    • පුතා නෝ මමා නො රටක් නො says:

      කමක් නැ අපේ ඇට නම ලස්සේ විරුවානේ ඉස්කෝලෙ වැහුවේ. ඒක නිසා අපි ඒ ගැන මොකුත් කියන්නේ නැහැ. ඕන දවසක ඉස්කෝල ඇරපුදෙන්. අපිත් ඉහින් පූට්ටුව ට බොක්කෙන් කඩේ ගිය බයියෝ නේ.
      අපිට ඉතින් කන්න බොන්නයි 5000 යි අරක්කු කාලයි දෙනවා නම් ඊළඟ පාරත් පූට්ටුව ට තමා.

      • Naughty Boy says:

        දැන් ලංකාවට කියන්නේ බැසීලය කියලා..මොකද මේකේ වැඩ වෙන්නේ බැසිල්ට ඕන විදියට.
        බ්‍රසීලයේ රැල්ලයි බැසීලයේ රැල්ලයි දෙකක්..මෙහේ නාලිකා දෙකකින් තමයි රැල්ල මවන්නේ.

  2. Sanjaya Mahesh says:

    Thank you ගෝටා…

  3. මරතේනිස් අයියා says:

    අනෙත් ඒවා හැදුනාට පස්සෙ වහමු

    • කරෝලිස් මල්ලි says:

      පෝට් සිටි පනත එහෙම සම්මත කරලා, බදුර්දීන් නාට්‍ය එහෙම ඉවර කරලා මිනිහට ඇපත් දීලා , පළාත් සභා ඡන්දෙ ත ඉවර කරලා…රටම ලොක් කරත් අපිට මොකෝ.

  4. Moda pohottuwa says:

    Gota the great

  5. ඕලු says:

    ඇයි 30 වෙනිද වෙනකොට ලංකාවෙන් කොවිඩ් තුරන් වෙනවද ..ගොන් හැත්ත..

  6. Priyantha says:

    ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වත් කෙලින් තීරණයක් ගන්න බැරි ඇමැති වරයෙක් ….එකදු ළමයෙකුට වෛරසය ආසාදනය වෙන්න දෙන්නේ නැති බව ඩලස් ඇමති කීවා වගේම ඒ අනුව වැඩ කරා…ළමුන් මෙන්ම රටම ආරක්ෂා උනා..විනාශයක් වෙන්න දීලා පියවර ගන්නා ඇමතිවරයෙක් අධ්‍යාපනයට ලැබීම කණගාටුවක්….ඇමැති එන්නත් දෙකම දෙකම අරගෙන ඇති…අනික් අය මැරුණත් එතුමාට අවුලක් නැහැ…කනගාටුයි…

  7. ඉස්සර දිසාපාමොක් says:

    ඉස්කෝල වහපු දවසෙ ඉදලා ගුරුවරු ණය ගන්න ණය දෙන ආයතනවල පොදි කනවා… එවගෙ වැඩකරන අයට බණිනවා… නිරෝධායන නීතී තුට්ටුවකට මායිම් කරන්නෙ නෑ… අවුරුද්දක් තිස්සෙ පින් පඩි කනවා මදිවට මාර රෙස්පට්.. අනික් සේවකයින්ට වැඩ කරන්න පුළුවන් නම් එයාලවත් ගෙන්නගෙන රටේ මොනවා හරි වැඩක් කරවාගන්න ඕන… නැතිනම් මහා සමාජ ප්‍රශ්නයක් වෙනවා මේ අය…..

  8. මරතේනිස් අයියා says:

    එතකොට ලංකාවෙ අනෙත් පළාත්වල සමහර දරැවන්ටයි ගුරැවරැන්ටයි හැදිල තියෙන්නෙ කොරෝනා නෙමේද?කොරෝනා හැදෙන්නෙ බස්නාහිර වයඹ විතරද කොහොමද මහාචාරියාගේ ටිකිරි මොලේ?

  9. මෝ says:

    ඉන්දියාව දිහා බලලවත් පරිස්සම් වෙයල්ලා.අහිංසක දරු පැටවුන් පපරිස්සං කර ගනිල්ලා පන්ඩිත නොවී.තියෙන දෙයක් කාලා ගෙදරටම වෙලා ඉන්න බලාපල්ලා.මේක දරුනුයි.

Main News