බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම මහ වැසි.. නාය යාම් අවදානම් නිකුත් කෙරේ..

September 3, 2017 at 8:02 am | lanka C news
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම මහ වැසි.. නාය යාම් අවදානම් නිකුත් කෙරේ..

බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඉදිරි පැය 24 තුලදී ඇද හැලෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ තත්වය මත කළුතර, රත්නපුර හා කෑගල්ල දිස්ත‍්‍රික්කවල නාය යාම් අවදානම් ඇති ප‍්‍රදේශ සදහා අවදානම් තත්වයක් ඇති බව ජාතික ගොනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

94 views