බස්නාහිර සභාවේ දොරට කෝටියක් ගියේ නෑ… ලක්ෂ 83ක් පමණයි..- මහ ඇමති කියයි..
September 19, 2018 at 3:50 pm | lanka C news
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැඟිල්ල සදහා සවිකරන දොරේ වටිනාකම රුපියල් කෝටියක් නොව අසූ තුන් ලක්ෂ හැත්තෑ හය දහසක් පමණක් යැයි පළාත් මහ ඇමැති ඉසුර දේවප්රිය මහතා සඳහන් කරයි.
මෙම දොර සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්රතිචාර දක්වමින් මහ ඇමතිවරයා මේ බව කියා සිටියේය.
මෙම දොර සදහා ඇස්තමේන්තුව රුපියල් 7,200,000 ලක්ෂයක් වුණු බවත් එයට මේ වන විට 8,376,000ක් ලෙවා ඇති බවත් මහ ඇමතිවරයා කියයි.
ගොඩනැගිල්ල ඉදිකිරීම් සඳහා සම්බන්ධ වූ සමාගමටම දොර නිර්මාණය කිරීම බාර දී ඇති බව ද දැනටමත් මෙම දොරට අදාළ සියළු මුදල් ගෙවා අවසන් බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.
නියගයට අහුවෙච්ච මිනිස්සුන්ට පස්ස තෙමා ගන්න විදිහක් නැතුව ඉන්න රටක බඩජාරි දේශපාලකයකුට දොරක් හයිකරන්න ලක්ෂ 83 ක්!
Hitan always talks about eliminating bribery, corruption and waste. This CM is a very close catcher of Hitan. He spends 8.3 million for a door. All tax payers’ money. What is Hitan doing about it? Is the door gold plated?
ඔය ලක්ෂ අසූ තුනේ දොරට තියල මේ ඉසුරු කොටාගෙ කිරිජ්ජ පල්ල තද කරන්න එකෙක් නැද්ද?අම්මට හුඩු කුජීතය එහෙන් පිස්සු කෙලිනව,මූ මෙහෙන් පිස්සු කෙලිනව.
ලක්ස අසූවේ දොරින් ඇතුල්වන තුට්ටු දෙකේ අමන තක්කඩියන්.
This is absurd. The silly fool is justifying himself as if its his personal funds. Not only this rascal but all the idiotic politician s should realize they live on tax payers money and when they rob their future generations will be cursed with suffering.. And we as voters should think twice when electing uneducated ppl to lead our country
යකෝ ඔය දොර රත්තරනින් හදලා මැනික්ගල් අල්ලා ඔප දමපු දොරක්ද මහජනයා ගේ කර උඩින් පාර්ලිමේන්තුවට ගොස් මහජනයාටම කෙලවන මේ වගේ මීහරක් ගෙදර එලවපල්ලා??