බස්නාහිර හැර 23 වැනිදා පාසැල් අරී..

November 19, 2020 at 1:20 pm | lanka C news
බස්නාහිර හැර 23 වැනිදා පාසැල් අරී..

බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලුම පාසල් තුන්වන වාරය එළඹෙන 23 වෙනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා පවසන්නේ මෙසේ පාසැල් ආරම්භ වන්නේ 6 වන ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පමණක් බවයි.

එමෙන්ම බස්නාහිර පළාතේ පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙනත් පළාත්වලට යාමට හැකියාවක් නැති බවද වෙනත් පලාත්වල සිසුන්ට බස්නාහිරට පැමිණීමට නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටී.

40,145 views

13 Comments to “බස්නාහිර හැර 23 වැනිදා පාසැල් අරී..”

  1. Angoda Buva says:

    මේක නම් මේ වෙලාවෙ කල යුතු දෙයක් නෙමේ. මහ මෝඩ වැඩක්. අඩුම ගානෙ තව දවස් 10_ 12 ක් වත් මේ පාසල් ටික අරින එක කල් දැම්මත් තමයි හොඳ. නැත්තම් තව පාරක් නාගන්න වෙන එක නම් ෂුවර්.

  2. Jay says:

    Lama parapura nathi unoth okkoma evarai kiyala hithaganna amathi thumo.meka sellan ledak nevei kiyala therenneme nadda?

Leave a Comment

Main News