බස්නාහිර හැර 23 වැනිදා පාසැල් අරී..

November 19, 2020 at 1:20 pm | lanka C news
බස්නාහිර හැර 23 වැනිදා පාසැල් අරී..

බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලුම පාසල් තුන්වන වාරය එළඹෙන 23 වෙනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා පවසන්නේ මෙසේ පාසැල් ආරම්භ වන්නේ 6 වන ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පමණක් බවයි.

එමෙන්ම බස්නාහිර පළාතේ පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙනත් පළාත්වලට යාමට හැකියාවක් නැති බවද වෙනත් පලාත්වල සිසුන්ට බස්නාහිරට පැමිණීමට නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටී.

49,184 views

13 Comments to “බස්නාහිර හැර 23 වැනිදා පාසැල් අරී..”

  1. KAANAKA says:

    unge lamai nane……

  2. Praneeth says:

    Hadisi wenawa wadida manda..

  3. ගමරාළ says:

    බස්නාහිරින් පිට ඉදල කොලබ පාසැල් වලට එන ලමයින් විශාල ප්‍රමානයක් සිටිනවා… (පාසැල වලට නම් අරගන්නේ දම්වැල් ගානක දුරින් ජීවත් වෙන ලමයි හාබැයි😀😀).. ඒ ලමයි මග හලනවද..

  4. Pushpa says:

    We feel this as too early and high risk. We discussed together within our family and decided to think twice.

  5. මර්තේනිස් අයියා says:

    ජී එල් ඇත්තටම පුත්තලමෙද?

  6. Danu says:

    ethakota pita palathwalata basnahira idala yana guruwaru ?

  7. රොෂානි මධුෂා රත්නායක says:

    මේ පාර නම් සර් ඉල්ලලා ඇරගන්න යන්නේ..එක නිසා ඉස්කෝල අරින්න කලින් රට ඇරලා ඉන්න.
    අඟහරු ලෝකෙන් ආපු නාකි කෝට් ඇමතිලා ගේ උපදෙස් නොගෙන.

  8. Mtmmanvar says:

    Me teerana ganna ewun okkoma GONNU.

  9. dilky says:

    A hasty decision. Gov should revise this as it is a huge risk for the elders at homes when kids in and out of schools. There is a two side to this but life matters more than everything else

  10. Nishantha says:

    This Minister is too too old to think about children. We are so unfortunate not to have former Hon Dalas Alapperuma as Education minister. This Professor is good for Electric Forman of Electricity bord.

Main News