බස්වලට ඉන්ධන ෆුල් ටෑන්ක් අනුමතයි..

August 9, 2022 at 5:30 pm | lanka C news
බස්වලට ඉන්ධන ෆුල් ටෑන්ක් අනුමතයි..

මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන මුළු ඩීසල් ප්‍රමාණයම සැපයීමට රජය තීරණය කර තිබේ.

ලංගම ඩිපෝ හරහා මෙසේ ඉන්ධන ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත.

මෑතකදී පෞද්ගලික බස් රථ හිමියන් කියා සිටියේ තමන්ට සපයන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවයි.

3,800 views

One Comment to “බස්වලට ඉන්ධන ෆුල් ටෑන්ක් අනුමතයි..”

  1. Lalla says:

    බස් ධාවනය විධිමත් නෑ.උදේට කොළඹ සිට ගම්පහට බස් නෑ. පාසල් දරුවන් රැකියාවලට යන අය රෝහලට යන්නන් වවුලන් මෙන් පාපුවරුවල එල්ලී යනවා.මේකට විසඳුමක් දෙන්න මගී ප්‍රවාහන අධිකාරිය වසර ගණනාවක සිට අසමත්.

Main News