බස්වලට වෙනම මං තීරුවෙන් ට‍්‍රැෆික් ඩබල් වෙයි.. රාජගිරියේ වාහන එක තැන නවතී..

March 13, 2017 at 8:40 am | lanka C news
බස්වලට වෙනම මං තීරුවෙන් ට‍්‍රැෆික් ඩබල් වෙයි.. රාජගිරියේ වාහන එක තැන නවතී..

රාජගිරිය සිට ආයුර්වේද වට රවුම දක්වා අද සිට ආරම්භ කර ඇති බස් රථ සදහා වෙනම මං තීරු නියමු ව්‍යාපෘතිය හේතුවෙන් එම ප‍්‍රදේශය තුල වෙනදා නොවූ තරමේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

නව අත්හදා බැලීම අනුව බස් රථ මං තීරු සදහා වෙනත් වාහන පිවිසීම තනනම් වන අතර අන් සියළු වාහන ගමන් කල යුත්තේ සෙසු මං තීරු දෙකේ පමණි.

බස් රථවලට අමතරව මගීන් හෝ පාසැල් සිසුන් දස දෙනෙකෙුට වඩා සිටින වාහන සදහා බස් රථ සදහා වූ මං තීරුව භාවිත කල හැක.

මෙම නියමු ව්‍යාපෘතිය සතියක කාලයක් ක‍්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත් මීට පෙරද බම්බලපිටියේ මේ ආකාරයේ නියමු ව්‍යාපෘතියක් ආරම්බ කලද එය අසාර්ථක විය.

17 views

11 Comments to “බස්වලට වෙනම මං තීරුවෙන් ට‍්‍රැෆික් ඩබල් වෙයි.. රාජගිරියේ වාහන එක තැන නවතී..”

  1. බන්ඩයියා says:

    බස් ලේන් දමල වත්, මහ පාර පලල් කරල වත් ට්‍රැෆික් ප්‍රශ්නෙ විදපු රටක් ලෝකෙ කෙහෙවත් නැහැ. ඔය ට්‍රැෆික් ප්‍රශ්නෙට අැති එකම විසදුම මහින්ද හදන්න හදපු මොනෝ රේල් හරි අන්ඩ-ග්‍රවුන්ඩ් හරි විතරය්. මොකද ඉස්කෝල වගේ ජීවිතයට අත්‍යවශ්‍ය හැම දෙයක්ම පිහිටුවල අැත්තේ කොළඹ සහ කෝට්ටේ අවටය්. මිනිස්සු ඒවට යායුතුය්. හොඳ පබ්ලික් ට්‍රාන්ස්පෝට් ක්‍රමයක් නැත්නම් මිනිස්සු පුද්ගලික වාහන වල යායුතුය්.

    • lalkantha says:

      මුන් හදන මොනෝ ට්‍රෛල් . එච්චර කොන්දක් තියෙන එකෙක් ඉන්නවද දැන්

  2. Nana says:

    Best option to reduce traffic is to have diffrent office timings in different areas after computer based analysis. For example Offices at Fort can start at 8 am and Battaramulla at 8.30, kollupitiya 8.15, dehiwala 8.30, rathmalana 8.45 etc.

  3. nalin says:

    pa-cha gon atal mun ape minessu gana monawa hetagenada inne

  4. Namal says:

    මට නම් හිතෙන විදියට පොදු ප්‍රවාහන පහසුකම් ඉහල නැංවීමෙන් තොරව මේ කරන දේ කිසිම තේරුමක් තිබෙන දෙයක් නෙවේ. මෙය සාර්ථක වීමට නම් මෙයත් සමගම පාරට ධාවනය සඳහා එක්වෙන වාහන ප්‍රමාණය අඩු කිරීමට වැඩ පිළිවෙලක් තිබිය යුතු වෙනවා.

  5. Sihala Yaka - සිහල යකා says:

    මේ වගේ තාක්‍ෂනික දේවල් කරන්න​ඕන බුද්ධි මතුන්.
    අදාල දත්ත පරිගනක වලට කවල සිමියුලේශන් කරල බලන්න ඕන​. මොකද වෙන්නෙ කියල​. පොලිසියෙ ඉන්න මහ උන් ගෙ හිටං මොළ වල තරම අපි දන්න වනේ.
    ඒ මදිවට මොලේ කචල් මෙයා පොලිස් ඇමතියෙකුත් ඉන්නව​. මේ පරිගනක යුගයේ පරිගනකයේ කරන්න ඕන ඒව මේ ගවයො පාරෙ කරන්න යනව​.

  6. NAK says:

    These are silly little patch work for a problem that needs a real solution.
    60kms of elevated roadway is all it takes to ease this problem.
    20kms each above the existing Galle road, kandy road and High level road will ease traffic up to Moratuwa, Kottawa and Kadawatha respectively.
    Since these roads will be built above the existing road only space for columns on the either sides and in the middle of the road will be needed. Beams can be prefabricated elsewhere making construction least obstructive to traffic.
    The costs involved will be negligible considering the present waste of fuel and time due to traffic.

  7. pradee says:

    All the tax they collect from vehicles should be used to improve public transportation during office hours luxury coaches should carry people from large car parks around Maharagama. Battaramulla Gampaha etc
    So people have no need to drive to Colombo.

    Instead of spending millions to buy luxury cars for stinky ass politicians and thier slut wives.

  8. sakya says:

    The best option is to ration Petrol

  9. champika says:

    nodakin kalakanni. ude 6 indala 8.55am wenakan office giya. ehen office wala late.
    danda ath hadanna hithila thiyemme. minissu kee denek atharaman wela hitiyada hariyata news eka danne nathiwa

  10. Neelesh says:

    මේකට එකම විසඳමයි තියෙන්නෙ. පොඩි කාලෙ ඉදන් පෝලිමේ යන්න උගන්වන්න ඕන. පොලොව යටින් නෙමෙයි කොහෙන් පාරවල් දැම්මත් වැඩක් නෑ සදාචාරයක් නැත්නම්.

Main News