බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…

July 1, 2022 at 1:20 pm | lanka C news
බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…

ලොරි රථයකින් පාසැලට ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටුනු දරුවන් දහතුන් දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඊයේ දිනයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදීය.

ගලෙන්බිදුනුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් මෙසේ ලොරි රථයකින් පාසල් ගොස් ඇත්තේ බස් රථය නොපැමිණීම නිසා ය.

ලොරි රථයේ තට්ටුව අතරමගදී කඩා වැටී ඇති අතර එහි සිටි සිසුන් තිස් හත් දෙනාගෙන් දහතුන් දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලබා ඇති දරුවන් රෝහල් ගත කර ඇත.

27,421 views

11 Comments to “බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…”

  1. Nishanthi says:

    Ane paw ratata giya kalak. Eka athakin indiaawa nethiwa wena ratakin hari me rata paalanaya baara gannawanam ekath ekak.

  2. සකලජන says:

    පාලකයන්ට ආඩම්බර ඇති දැන්…

  3. john the Baptice says:

    යකෝ මේ රජය තව වසර 2ක් අපි තියාගන්නවාද ?

    • aanamaduwe maanavadu says:

      thawath avuru dekak kohomahari ivasaganna onemai. neththam umbata sooppukorala ivathadaana urukatu ewa
      ivathadaana haamputhunwana mahinda gota basil naamal chamal gnaanasaara yanewungen lebena ekath ivaraineban uru johno.

  4. හැඟීම් දැනීම් ඇති එකෙක් says:

    ඕවා ඉවසන්න කොහොම හරි. “ස” පාස් වුනාම ඔක්කොම හරි යනවා.

  5. R. Prema says:

    කාලකන්නි මෝඩ තකතීරු අමන අසික්කිත තුජ්ජ ජනාධිපති බල්ලෝ දැන්වත් ඔය කොහැල්ල පුටුව කාට හරි දීලා මක්ස්බවිය මේ අහිංසක කොල්ලෝ මරන්නේ නැතිව,

  6. කොළඹ අයියා says:

    අයියෝ කවුද ගනන් ගන්නේ, ගලෙන්බිඳුනුවැව ගොරක ගොඩයෝනේ. කොලොම්බො අයනම් අපි ගොඩක් කොන්සර්න්. රට පාලනය කරන්න, ලොකුතැන්වලට ඒ අයට විතරයි නේ ඇහැකි.

  7. පොඩි එකා says:

    නීති විරෝදී ලමා පෙවාහනය කිරීම සහ දාවනේට නුසුදුසු ලොරියක් පාරේ පැදවීම චෝදනා යටතේ ලොරි රියදුරා අත්තඩංගුවට ගෙන ලොරිය පොලිස් සන්තක කරන බව නියොජ්ජ පොලොස්පෙති කුජිත් රෝහෙන මහතා අවදාරෙනේ කරයි.

    එමෙන්ම පෙබූ රත වලට ඉන්දන ගන්නට සපුගස්කන්දෙන් ඩිරෙක් පහසුකම් සපයා ඇති බවත් එතුමා මතක් කරයි.

    ජනතාව සාමකාමීව හැසිරෙන්න කියා ඉල්ලා සිටින්නෙ, එහෙමනැති සියලුම පොඩි මිනිසුන් ට එරෙහිව නීතිය ඉතා තදින්ම කියා කෙරන්නට බලාපොරොත්තු වන නිසා ලු.

  8. 3% ට බය බයියා. says:

    අප්පොච්චි ………………….දැනුමේ කේන්ද්‍රස්ථානය ,හොදම දේ දරුවන් ට.,හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  9. Al Jazeera news; Russian President Vladimir Putin told Indian Prime Minister Narendra Modi that Russia is still a reliable producer and supplier of grains, fertilisers and energy during the pair’s talks by phone, the Kremlin has said in a readout of the call. In detailed discussions on the global food market, Putin “drew attention to the systemic mistakes made by a number of countries that have disrupted free trade architecture in food goods and triggered significant rises in their prices”, the Kremlin said.
    Reply

  10. JR says:

    පයිං පලයව්… අපෙ කාලෙ හැතැප්ම ගනන් ගියෙ පයින් තමයි…

Main News