බස් කොන්දොස්තරට දිව පැලී මැහුම් දමන්න ගහලා.. ගායක චිලී අත්අඩංගුවට..

October 11, 2016 at 11:20 am | lanka C news
බස් කොන්දොස්තරට දිව පැලී මැහුම් දමන්න ගහලා.. ගායක චිලී අත්අඩංගුවට..

තලංගම පොලීසිය විසින් ජනප්‍රිය ගායන ශිල්පී චිලී තිලංක අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දිනෙක බත්තරමුල්ලේදී පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට ප‍්‍රකාශයක් ලබා දීම සදහා පොලීසියට පැමිණි අවස්ථාවේ ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

චිලී විසින් කරන ලද පහර දීම නිසා පැමිණිලිකාර බස් කොන්දොස්තරවරයා රෝහල් ගතකර දිව පැලී මැහුම් දමා ඇත.

12 views

3 Comments to “බස් කොන්දොස්තරට දිව පැලී මැහුම් දමන්න ගහලා.. ගායක චිලී අත්අඩංගුවට..”

  1. antibss says:

    Mu naluwek da ? nalla male naluwo

    muge ali oluwa thiyenne
    ahinsaka minissunta gahanna mu kauda ?

  2. prasad says:

    මූ මොන ගොබිලෙක් ද? මෝඩ පහේ අපතයෙක්

  3. Lapaya says:

    චිලී පොඩ්ඩක් “ඇඳගෙන”ඉන්න පොරක් කියලයි අපට හිතෙන්නේ. Musical show  එකකදි හෝ TV channel එකක වැඩසටහනකදී හ මෙයා ඒ “පොරත්වය” පෙන්වන්න යනවා. Case එකේදී ඔය කියන මගියා මූට (නෑ..වැරදුනා..මෙයාට) නෙලුවෙ නැති එකයි පුදුමේ. දැන් කථාවක් හදා ගෙනවගේ “පොරත්වය” වැඩියෙන් පෙන්වන්න. උස ගියාට “අඳබාල”ගතිය පේනවා….!! පව් ane…. sweet kolla….!!

Main News