බස් කොන්දොස්තරට දිව පැලී මැහුම් දමන්න ගහලා.. ගායක චිලී අත්අඩංගුවට..
October 11, 2016 at 11:20 am | lanka C news
තලංගම පොලීසිය විසින් ජනප්රිය ගායන ශිල්පී චිලී තිලංක අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය දිනෙක බත්තරමුල්ලේදී පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට ප්රකාශයක් ලබා දීම සදහා පොලීසියට පැමිණි අවස්ථාවේ ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
චිලී විසින් කරන ලද පහර දීම නිසා පැමිණිලිකාර බස් කොන්දොස්තරවරයා රෝහල් ගතකර දිව පැලී මැහුම් දමා ඇත.