බස් ගාස්තුවට අපමණ අගයක්.. 6-6.5%කින් ඉහල දැමේ..

June 11, 2017 at 12:40 pm | lanka C news
බස් ගාස්තුවට අපමණ අගයක්.. 6-6.5%කින් ඉහල දැමේ..

එළැඹෙන ජූලි මස පළමුවැනිදා සිට බස් ගාස්තු ඉහළ යනු ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ පවසයි.

මෙය සිදුවන්නේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව බවද පවසන ඔහු ඒ යටතේ බස් ගාස්තුව 6-6.5% ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යනු ඇතැයිද සදහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයේන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

4,363 Viewers

One Comment to “බස් ගාස්තුවට අපමණ අගයක්.. 6-6.5%කින් ඉහල දැමේ..”

  1. YAMA DUTHA says:

    MODAYO UDUBULULKAI

Main News