බස් ගාස්තුව 20%කින් ඉහලට.. අවම ගාස්තුව 25යි…

December 21, 2021 at 10:00 am | lanka C news
බස් ගාස්තුව 20%කින් ඉහලට.. අවම ගාස්තුව 25යි…

ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කිරීම මත බස් ගාස්තුව 20% ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට කටයුතු කරන බව බස් සංගම් සඳහන් කරති.

එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් කියා සිටී.

පැවති ඉන්ධන මිල මෙන්ම අමතර කොටස් මිල ඉහල යාම ලිහිසි තෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ගාස්තු ඉහල දැමීමට යෝජනා කර තිබූ බව ද සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ තිබියදී නැවත ඉන්ධන මිල ඉහල දැමීම මත වැඩි ප‍්‍රතිශතයකින් බස් ගාස්තු ඉහල දැමිය යුතුව ඇතැයිද සංගමය කියා සිටී.

පොදු ප්‍රවාහන සේවාව කඩාවැටීම හේතුවෙන් ජනතාව පෞද්ගලික වාහනවලින් ගමන් බිමන් යාමට පෙළඹී ඇති නිසා දැඩි වාහන තදබදයක් නිර්මාණය ඇති ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

32,300 views

5 Comments to “බස් ගාස්තුව 20%කින් ඉහලට.. අවම ගාස්තුව 25යි…”

  1. තණමල්විල අපි says:

    යකෝ මේ රටේ ආණ්ඩුවෙන් සත පහක වැඩක් නැ නේ..
    හිතූ හිතූ එකා උන්ට ඕනි ඕනි විදිහට මිනිස්සු හූරගෙන කනවා..
    උන් ට ඕනි ඕනි විදිහට නීතිය පාවි ච් චි කරනවා..
    අනේ මන් දා..
    අර පොහොටිටුවට කතිරේ ගහපු බැලට් පේපර් එක ගන්න විදිහක් නැද්ද​?
    අරගෙන #කේ උලාගන්න​..

    • Saleem says:

      ශාෆිවයි රිෂාඩ්වයි ආයෙත් ඇතුලට දානව නම් අපි මේ ඔක්කොම ඉවසගෙන ඉන්නවා නේද මචො? ඒ ආතල් එකත් අහවර කළො.

  2. SL says:

    කොවිඩ් කාලේ වැඩි කරපු එක ?, පොල් පටවන්නේ නැතිව සීට් ගානට අරන් යනවා නම් මිනිස්සු කාර් තියල බස් එකේ එයි

  3. dev says:

    bus na ne ethin yanna. 3 weel tamai ganne eka nisa.

    25 hari karala bus dapalla colombo walta wisheshayen. 300-400 yanwa 3 weel walata.

  4. Justin says:

    We are not ready to use thug Transport under the giuse of public transport. The bus crews treat passengers like dogs and fellow road users are at risk of life and property due to wild mad dog drivers. We pray to deities that the bus sector crumble and go bankrupt. That is our wish.

Main News