බස් ගාස්තු ඉහල දැමේ.. අඩුම ගාස්තුව 40යි..

June 30, 2022 at 10:40 am | lanka C news
බස් ගාස්තු ඉහල දැමේ.. අඩුම ගාස්තුව 40යි..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව 22% ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ යන අතර අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහල දමා ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.

මෙම මිල වැඩි කිරිම සිදු කර ඇත්තේ ජූලි මස පළමුවැනිදාට යෙදී ඇති වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුවයි.

19,131 views

5 Comments to “බස් ගාස්තු ඉහල දැමේ.. අඩුම ගාස්තුව 40යි..”

  1. Nishanthi says:

    Den ape kakul deken weda gamu wenadata wadaa.eka healthy ekatath hodai purse ekath hodai. Bus halt ekakata dekakata rupiyal 80/ viyadam karanna owne naa ne.

  2. Gratiaen says:

    පාලකයින්ට ස්තුතියි. සියලු DEVIYANGEMA පිහිටයි!!!

  3. Ranjanee says:

    කොච්චර වැඩි කළත් අපිට මොකද? මේ කාලේ කවුද අනේ බස් වලින් යන්නේ?

  4. අසංක says:

    කොරෝනා කාලෙදී සීට් ගානට ගෙනියන්න වැඩිකල 1.5 ගුනය අඩු කලාද?? සහගනන අපරාධ … මේ සල්ලි කන උන් උන්ගෙ දරුවන් උන්ගේ ගෑනු ආම්මලා තාත්තලාට

    • RAGA says:

      මල්ලි හරි මල්ලි ,,දැන් බලන්න එක ලිටර 1 ට බස් 8km දුවනවා ,,ලිටෙර් රු 50 ක් වැඩි කලාම 1 km ට බස් එකටම වැඩි වෙන්නේ රුපියල් 6.25 ය් ,,එත අවම ගාස්තුව රු 7ණ් වැඩිකරලා එතකොට බස් එකේ 50 ක් ගියොත් වැඩිවීම නිසා අදායම රු 7 X 50 =350 ලබය 350-6.25=343.75 (එක කිලෝමිටෙර් ට )

      ඇමති නිදිද හප්පා

Main News