බස් ගාස්තු ඉහල දැමේ.. කැබිනට් අනුමැතිය ලැබේ..

June 20, 2017 at 6:48 pm | lanka C news
බස් ගාස්තු ඉහල දැමේ.. කැබිනට් අනුමැතිය ලැබේ..

බස් ගාස්තුව 6.28%කින් ඉහල නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

අවම බස් ගාස්තුවද රුපියල් 09 සිට 10 තෙක් ඉහල දැමීමට අනුමැතිය හිමිව තිබේ.

ජූලි මස පළමුවැනිදා සිට මෙම ගාස්තු නැංවීම ක‍්‍රියාත්මකයි..

142 views
Main News