බස් ගාස්තු හෙට සිට පහලට.. නව මිල ගණන් සම්පූර්ණ ලයිස්තුව මෙන්න..

December 26, 2018 at 3:50 pm | lanka C news
බස් ගාස්තු හෙට සිට පහලට.. නව මිල ගණන් සම්පූර්ණ ලයිස්තුව මෙන්න..

රට පුරා මගී ප‍්‍රවාහනයේ යෙදෙන බස් රථවල ගාස්තු හෙට දිනයේ සිට අඩු කිරීමට බස් සංගම් විසින් තීරණය කර ඇත.

ඩීසල් මිල පහත හෙලීමත් සමග මෙම තීරණය ගෙන ඇති අතර බස් ගාස්තු අඩු වන්නේ 4%ක ප‍්‍රමාණයකිනි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නව බස් ගාස්තු මෙසේය.

සම්පූර්ණ ලයිස්තුව මෙතනින්

870 views

6 Comments to “බස් ගාස්තු හෙට සිට පහලට.. නව මිල ගණන් සම්පූර්ණ ලයිස්තුව මෙන්න..”

  1. Chathupa says:

    As a result of MR blow

  2. Ravi says:

    කාලකන්නි බස් යක්කු රුපියල දෙක මාරු කාසි දෙනවද?
    මාරු නැ , මාරු නැ තමා ලංකාවේ ජාතික ගීය.

  3. sunil attanayaka says:

    un wadi karanakota mam eka dawasema wadi karanne…adikaramna giyaama ambarenawaa ……adu karanneth podi ganan walin….

  4. Ksn says:

    Palmu durata 12 eelang ekata 2 ti ehemada?

  5. sunil Aththanayaka says:

    Un wadi karanna giyaama eka dawasin wadi karanawa adu karanna giyaama ambarenawa….!!! adu karanneth podi ganan…!!! sorry my misspellings above comment

  6. sedf says:

    මගී ප්‍රවාහන රස්සා වලට රිංගගෙන ඉන්න සමහර (බොහෝ) පුද්ගලයින්ගේ අප්‍රසන්න ක්‍රියාකලාපයන් මැඩලීමට බලධාරීන් අකාර්යක්ෂමයි….??????

Main News