බස් ගැමුනු කියන එකා හිරේ දාන්න ඕනෑ..-ඩිලාන්.. මං බහු විවාහ කරගෙන නෑ..-ගැමුණු

February 5, 2017 at 1:20 pm | lanka C news
බස් ගැමුනු කියන එකා හිරේ දාන්න  ඕනෑ..-ඩිලාන්.. මං බහු විවාහ කරගෙන නෑ..-ගැමුණු

සයිටම් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් අමති ඩිලාන් පෙරේරා හා සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අතර උණුසුම් වාදයක් ඇති වී තිබේ.

බස් ගැමුණු කියන එකා හිරේ දැමිය යුතුයයි ඇමති ඩිලාන් කියද්දී ප‍්‍රතිචාර දක්වන ගැමුණු විජේරත්න පවසන්නේ තමන් බහු විවාහ කරගෙන නැති බවත් මිලියන 500ක් ඉල්ලා නඩු පවරන බවත්ය.

117 views