බස් ගැමුනු කියන එකා හිරේ දාන්න ඕනෑ..-ඩිලාන්.. මං බහු විවාහ කරගෙන නෑ..-ගැමුණු
February 5, 2017 at 1:20 pm | lanka C news
සයිටම් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් අමති ඩිලාන් පෙරේරා හා සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අතර උණුසුම් වාදයක් ඇති වී තිබේ.
බස් ගැමුණු කියන එකා හිරේ දැමිය යුතුයයි ඇමති ඩිලාන් කියද්දී ප්‍රතිචාර දක්වන ගැමුණු විජේරත්න පවසන්නේ තමන් බහු විවාහ කරගෙන නැති බවත් මිලියන 500ක් ඉල්ලා නඩු පවරන බවත්ය.
කෙසේ වෙතත්, බස් ගැමුණු මේ බහුබූත ආණ්ඩුව හදන්න සෑහෙන්න කඩේ ගිය මිනිහෙක්. ඒක නිසා මේ ආණ්ඩුව පෙරලුන ගමන්සියලුම පුද්ගලික බස් ජනසතු කළ යුතුයි.
මුගේ දුලා ගෙන් බෙහෙත් බව්වොත් හැදෙන්නේ “බස්ගාය”. අප්පට තියන “දෙබිඩි” ගායත් උන්ට තියෙන්න ඕන. එකට ඉතින් MR ගෙන් “කනේපාර” ගන්න ඕන.
මුන් දෙන්නම හිරේ දාන්න…
බස් ගෑමුනුවා කියන්නෙ සයිටම් වෛද්‍ය වරු කියා ගන්න කට්ටියගෙ දෙමව්පියන්ගෙ සන්ගමේ ලොක්කා. ඈත්තටම වෙන වෑදගත් මිනිහෙක් හිටියෙම නෑද්ද ඔය තනතුරට දා ගන්ඩ.
වපර ඩිලෝ දීපිය උඩ පැනලා බස් ගැමුණුවට ඩෑශ් පාරක් බොල, මොකද යකෝ උඹ හරියට ගලේ පැහැරු බලලෙක් වගේනෙ
Ekek Mahamarga, Anika Private BUS ….Mun Kelaganna widihata Ape Transport Gena Hithaganna Puluwan Mulu Loketama