බස් දෙකක් මුහුණට මුහුණ හැපේ.. 06ක් මිය යයි.. 52ක් රෝහලේ.. [Video]

August 4, 2019 at 8:40 am | lanka C news
බස් දෙකක් මුහුණට මුහුණ හැපේ.. 06ක් මිය යයි.. 52ක් රෝහලේ.. [Video]

අද අලුයම 05.00ට පමණ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 06 දෙනෙකු මිය ගොස් තවත් 52 දෙදෙනක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දීය.

ඇල්පිටියේ සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් හා කොළඹ සිට ගාල්ල බලා ගමන් කල පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.

34,650 Viewers

2 Comments to “බස් දෙකක් මුහුණට මුහුණ හැපේ.. 06ක් මිය යයි.. 52ක් රෝහලේ.. [Video]”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා ඉක්මන් සුවය පතමු

  2. kim says:

    මේ බස් කාරයො වැඩිපුරම යන්නෙ පාරෙ අනිත් පැත්තෙන්.. අහලා තියන විදියට පොලොස් එක මුන්ව අල්ලන්නෙ නෑ පගාව දෙන නිසා. නමුත්, සාමාන්ය මනුස්සයෙක් අනුරාධපුර, පොලොන්නරු පැත්තෙ වන්දනාවක් ගිහින් එනකොට ඉරි කපා දඩයක් ලැබීමෙ සම්භාවිතාව 90%. ඒ ඉර කපන්නෙත් ගාටන ලොරියක් නැත්නම් වීල් එකක් පස්සෙන් ගිහින් බැරිම තැනකදී. ඔන්න එතන නීතිය රකින පොලොස් එක ඉන්නව..

Main News