බස් මගීන්ට අහඹු කොරෝනා පරීක්‍ෂණ ඇරඹේ…

December 3, 2020 at 5:30 pm | lanka C news
බස් මගීන්ට අහඹු කොරෝනා පරීක්‍ෂණ ඇරඹේ…

බස්නාහිර පලාත තුල ධාවනය කරන බස් රථ වල මගින්ට අහඹු ලෙස කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපතිවරයා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවන බවයි.

පළාතේ බොහෝ ප්‍රදේශ වල බස්රථවල මගී ප්‍රවාහනයේ දී කොරෝනා වසංගතය හමුවේ පනවන ලද සෞඛ්‍යය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන බව ද පැවසූ ඔහු බස් ගාස්තුව වැඩි කළ ද එයින් ද ජනතාවට පීඩාවට පත්වී ඇතැයි සඳහන් කලේය.

9,964 views

2 Comments to “බස් මගීන්ට අහඹු කොරෝනා පරීක්‍ෂණ ඇරඹේ…”

  1. ක්‍රිමිනල් says:

    බස් එකට නගින හැමෝටම පකනිල් පෙත්තක් ගානෙ දුන්න නම් පරික්ශණ වලට යන මුදල ඉතුරුයි. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

Main News