බස් රථයකට මහ මග ගිනි තබති..
January 15, 2022 at 7:40 pm | lanka C news
අවිස්සාවේල් මාලියන්ගම මාර්ගයේ රිටිගහවෙල ප්‍රදේශයේදී බස් රථයකට යටවී පාපැදිකරුවෙකු මිය ගොස් ඇත.
මේ හේතුවෙන් කෝපයට පත් මියගිය පුද්ගලයාගේ ඥාතීන් බස් රථයට ගිනි තබා ඇත.
අද පස්වරුවේ මෙම බස් රථය කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටියදී අනතුර සිදුවී ඇති අතර 65 හැවිරිදි පාපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබින.
නිවන් සැප ලැබේවා
‘ඉවසීම උතුම් සීලයයි’
බුදු දහමේ ‘ඛන්තී පරමං තපෝ තිථික්ඛා’ ‘ඉවසීම උතුම් සීලයයි’ යනුවෙන් ඉවසීම හඳුන්වා දෙන්නේ මේ නිසයි. එතරම් ශ්‍රේෂ්ඨයි මේ ඉවසීමේ ගුණය.
ජීවිතයේ ඉක්මන් වීමෙන් කිසිදු වාසියක් නොමැත. (මසෂි කිෂිමොටෝ)
මිනිස්සු නිතිය අතට ගැනීම අනුමත කරන්න බෑ.
නමත් නිතිය ක්‍රියාත්මක වෙයි කියලා විශ්වාසයක් නැති තැන මිනිස්සු නිතිය අතට ගන්න එක වළක්වන්නත් බෑ.
What an enlightened comment.. have to agree…
ගිනි තියපු එකමයි හොඳ. කාලක්න්නි ලේලෙන්ඩ් බස් බල්ලො පාරෙ යන අනික් එකෙක්වත් ගනං ගන්නෙ නෑ. අයිං උනෙ නැත්තං යට කරගෙන යන්නෙ. අවුරුදු 65 නාකියා ට අයිං වෙන්ඩ වෙලාවක් තියෙන්ඩ නැතුව ඇති.
ගිනි තියපු එකම් යි හොඳ
බයියන්ට ඕනේ කැලෑ නීතියම තමා. මුන් කවදාවත් නීතිය හැමෝටම සමානව කර්යාෂමව වැඩ කරනවට කැමති නෑ.
ගිනි තියන ගමන්
එක රටක් එක නීතියක් කියලා ඡන්දේ ඉල්ලමු
බස් රියේ රියදුරා නේද එයට වග කිවයුත්තේ ? බස් එකට ගිනි තැබූ පුද්ගලයන්ට දඩුවම් දියයුතුයි
මේ ගිනි තැබූ මිනිසුන් මෝඩ මිනිස්සු ..බස් රථයට ගිනි තැබීම වැරදියි
ඩයිවර් ඇතුලට දාලාම ගිනි තිබ්බා නම් වැඩේ සම්පූර්ණයි.
දැන් ඔහේ හරියටම දන්නවද වැරැද්ද බස් රියදුරාගෙමයි කියල. මාත් වාහනයක් එලවනව. පදිකයො, බයිසිකල්, ත්‍රීවීල්, මෝටබයික් (විශේෂයෙන් ස්කූටි නංගිලා) ගැන කතා කරල වැඩක් නෑ.
driverayaawath penala yanda ida nodeema bus eke ethulema hirakorala gini thiyala basayai uwai alukoranda one.
මෝටර් සයිකල් ගැන නම් කියන්න දෙයක් නැහැ , බහුතරයක් අනතුරු වලින් බේරෙන්නේ අනිත් රියදුරන්ගේ සැලකිල්ල නිසා.
ලංකාවේ පාරේ වාහන වැඩියි. ඒක තමා ඇත්ත. බස් රථ වලින් පොලිසිය පගා ගැනීම නිසා හැමෝම දඬුවමෙන් බේරෙන්න ක්‍රම දන්නවා. ඒක තේ බස් රියදුරන්ගේ දුර්වල ධාවන රටාවට හේතුවක්.
මෝටර් සයිකල් ගැන නම් කියන්න දෙයක් නැහැ , බහුතරයක් අනතුරු වලින් බේරෙන්නේ අනිත් රියදුරන්ගේ සැලකිල්ල නිසා.
ලංකාවේ හරියට නීතිය ක්‍රියාත්මක කරනකල්, පාරට එන වාහන ගණන සීමා කරන්න පක්ෂ/විපක්ෂ සියලු දෙනා හරි තීරණයකට අරගෙන එක ප්රතිපත්තියකට එනකල් මෙවැනි අනතුරු බහුල වේවි.
ලංකාවේ පුදලික ප්‍රවාහන සේවය,රාජ්‍ය ප්‍රවාහන සේවය යන දෙකම අති අසාර්ථකයි. වෙන රටවල මිනිස්සු පොදු ප්‍රවාහන සේවය භාවිත කරද්දී ලංකාවේ හැම රෙද්ද්කටම ස්කුටි කට්ටක් ගන්න පුරුදු වෙලා තියෙන්නේ ඒක නිසා
Motor cycle karayo dakunenuth daanawa.. wamenuth daanawa.. eka paaratama kana gaawin daanawa.. puduma kalakanniyo tikak.. poddak gewunoth bicycle eka wetila wahaneta yatawenawa..