බස් රථයක් දුම්රියේ හැපේ..

December 22, 2021 at 8:52 pm | lanka C news
බස් රථයක් දුම්රියේ හැපේ..

බෙලිඅත්ත බලා ගමන් කල සාගරිකා දුම්රිය බේරුවල රෝහල් හන්දියේ දී පෞද්ගලික බස් රථයක් හා ගැටී අනතුරක් සිදුව ඇත.

එම අනතුර හේතුවෙන් දුම්රියට හා බස් රථයට දැඩි අලාභ සිදු වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිට ඇත්තේ රියදුරු පමණකි.

බස් රථය බේරුවල රෝහල් හංදියේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ඇතුළු වීමෙන් මෙම අනතුර සිදුව ඇත.

16,270 views

One Comment to “බස් රථයක් දුම්රියේ හැපේ..”

  1. Ayyo cash says:

    මොකක්ද් ඕයි?? දැන් 2022 ත් එනවා.තාම ඔය රේල් ගේට්ටු ටික හරියට වැඩ කරන්නෙ නැද්ද???

Main News