බස් රථයක් පුපුරා යයි.. හමුදාවේ 12ක් ඇතුළු 19ක් රෝහලේ.. ත‍්‍රස්ත ක‍්‍රියාවක් නොවෙයිලූ[Video/Photo]

February 21, 2018 at 12:40 pm | lanka C news
බස් රථයක් පුපුරා යයි.. හමුදාවේ 12ක් ඇතුළු 19ක් රෝහලේ.. ත‍්‍රස්ත ක‍්‍රියාවක් නොවෙයිලූ[Video/Photo]

අද පෙරවරුවේදී මගී ප‍්‍රවාහන බස් රියක ඇති වූ පිපිරීමක් හේතුවෙන් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

බණ්ඩාරවෙල කහගොල්ලේදී මෙසේ පිපිරීමකට ලක්ව ඇත්තේ දියතලාව සිට හෙබරව දක්වා ගමන් ගත් බස් රථයකි.

තුවාල ලත් පිරිස අතර හමුදා සාමාජිකයින් 12ක් හා කාන්තාවක්ද සිටින අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කර ඇත.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ මෙම පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවයි.

මෙය බස් රථයේ බෑගයක් තුල තිබූ අත් බෝම්බයක් පිපිරී යාමෙන් සිදුව ඇති අනතුරක් යයිද පොලීසිය කියයි.


329 views

52 Comments to “බස් රථයක් පුපුරා යයි.. හමුදාවේ 12ක් ඇතුළු 19ක් රෝහලේ.. ත‍්‍රස්ත ක‍්‍රියාවක් නොවෙයිලූ[Video/Photo]”

  1. අනේ හිටං ආප්පයේ හා ඔම්ලට් එකේ සංහිඳියාවේ ප්‍රතිපල ටිකටික එලි බසී හමුදා ප්‍රාචාරකයෙක් දමා ඇත්ත බොරුවකොට පවසා ඇත ඕක තමයි මහරටවල තානාප්තියන් තොපි මුණ ගැසුනේ මොංගල් ඩබල ආප්පයා තෝ ලැවරිය හදනවද ආංඬුව විසුරුවන්නේ නැතුව ගූ ගාගෙනම ගෙදරපලයන්?????

  2. සිරිසේන හිටන් says:

    මේක කොහොමටවත් ත්‍රස්ත වැඩක් වෙන්ඩ බෑ!
    හේතුව, අපි ඇති තරම් සන්හිඳියා වැඩ කරල තියෙන්නෙ.
    බොරුනම් ඔය විජේකලා නෝනගෙන් අහල බලමු,
    අපි කොහොමද පස්සට වගේම ඉස්සරහටත් සන්හිඳියාව
    කොරන්නෙ කියල.

  3. Geetha says:

    Hamuda kandawuru iwathkarala neda thiyenne? Dan penawa neda ranga. Ane mehemath yamapaluwo.Ringapiyaw andan yata.Ranila mekata sampurnayenma wagakeema bara gatha yuthui.

  4. බලාපං දරුවනේ අපේ රණවිරුවෝ නිවාඩුවට එන ගමං අත් බෝම්බ සෙල්ලම් කරලා නොවැ බස් පොජ්ජේ

Main News