බස් රථයක් පෙරලේ.. 17ක් රෝහලේ…
December 19, 2021 at 8:06 am | lanka C news
කතරගම බලා වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් 17 දෙනෙකු තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පදියතලාව ප්රදේශයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කිලිනොච්චි ප්රදේශයේ සිට කතරගම බලා ගමන් කල බස් රථයකි.
පොලිසිය පවසන්නේ බසයේ වේගය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් ඇති බවයි.
බසයේ රියදුරු මේ වන විට පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
සියලු දෙනාට ඉක්මන් සුවය පතමු
Is there a curse on the people of Kilinochchi. This is not the first incident related to Killinochchi.