බස් රථයක් පෙරලේ.. 17ක් රෝහලේ…

December 19, 2021 at 8:06 am | lanka C news
බස් රථයක් පෙරලේ.. 17ක් රෝහලේ…

කතරගම බලා වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් 17 දෙනෙකු තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පදියතලාව ප‍්‍රදේශයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කිලිනොච්චි ප්‍රදේශයේ සිට කතරගම බලා ගමන් කල බස් රථයකි.

පොලිසිය පවසන්නේ බසයේ වේගය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් ඇති බවයි.

බසයේ රියදුරු මේ වන විට පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

7,274 views

2 Comments to “බස් රථයක් පෙරලේ.. 17ක් රෝහලේ…”

  1. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු

  2. David Milli-banda says:

    Is there a curse on the people of Kilinochchi. This is not the first incident related to Killinochchi.

Main News