බස් රථයක් ප්රපාතයට පෙරලේ… දෙදෙනෙක් මරුට.. 43කට තුවාලයි…[Video]
December 23, 2017 at 8:40 am | lanka C news![බස් රථයක් ප්රපාතයට පෙරලේ… දෙදෙනෙක් මරුට.. 43කට තුවාලයි…[Video]](https://lankacnews.com/wp-content/uploads/2016/10/bus-acc.jpg)
අද අලුයම සිදුව ඇති රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ රත්නපුර, පතුල්පාන ප්රදේශයෙදී බස් රියක් ප්රපාතයටකට පෙරලී යාමෙනි.
අනතුරට ලක්ව ඇත්තේ උරුබොක්ක සිට කොළඹ බලා ගමන් කල පුද්ගලික බස් රථයකි.
මෙම අනතුර සිදුව ඇත්තේ අද අළුයම 3.00ට පමණ වන අතර පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් අනතුරින් මියගොස් ඇත.
තුවාල ලැබූවන් රෝහල් ගත කර සිටී.