බස් රථයේදී මීමැස්මොරය හැදුනු මගියා පාරට ඇද දමා බස් රථය යන්න යයි…
April 7, 2021 at 3:50 pm | lanka C news
බස් රථයකින් ගමන් සිටියද්දී මීමැස්මොරය හැදුනු පුද්ගලයකු බස් රථයේ රියැදුරා කොන්දොස්තරවරයා එක්වී පාර පාරට ඇද දමා යන්නට ගොස් තිබේ.
පොලොන්නරුව හබරණ මාර්ගයේ හබරණ කෑලෑබද ප්රදේශයේදී ගමන් කරන ලද බස් රථයක් විසින් මෙම කටයුත්ත සිදු කර ඇත.
ඉන් අනතුරුව එම මාර්ගයේ ගමන් කල වාහනයක් නවත්වා එම පුද්ගලයා යථා තත්ත්වයට පත් කර හබරන නගරයට ගෙන ගොස් ඇරලවා නිවසට යවා තිබේ.
බස් එකේ වෙන මිනිස්සු ඉදලා නැද්ද මූන් දෙන්නාට දෙකක් අනින්න.
miniskama kala sathuntath antha wela……
කොහොමත් දැන් ලංකාවේ ඉන්නෙ අවලං තිරිසන්නුනේ කාලකන්නි හැතිකරේ මහ එකාගේ ඉදලම පොඩ් එකා දක්වා තිරිසනුන්
උඹත් එයින් එකෙක්
රටට වින කරන මොඩ රැල, oba mema raelin ekekne. niyama nama. “මහ එකාගේ ඉදලම පොඩ් එකා දක්වා තිරිසනුන්” ? aey yako thota mole kalandakwath naedda janadhipati thumata mehema nigrahakaranne. rate thirisannu waediwela thamai. umbath eyin ekek. thopi wage thirisannu thama ratata winakaranne.
බසයේ සිටි මගීන් මොවුන් දෙදෙනාට මතක සිටින පාඩමක් නුදුන්නේ මන්ද ?
වෙන බස්වල මගීන් බහිනකොට අද්දල යන ඵකේ මේ ඩ්රයිවර් මහත්තයා කාරුණිකව බස්ඵක නවත්තල කොන්දොස්තරත් ඵක්ක ඵකතුවෙලා දෙන්නම උස්සලා බිමින් තියලා ගිහිල්ලා තියෙනවනේ .සතුටුයිනේ🤣🤣🤣🤣
හැමදාම දෙමටගොඩ පාලම උඩ ෆිට් එක හැදිලා වැටෙන පොරකුත් ඉන්නවා.
මුන් දෙන්නව වාහාම අත් අඩංගුවට ගත යුතුයි..
Ruthless bloody animals! These MFs only good at talking about Buddhism, but never bothered to adhere to what the Buddha said! Dirty bastards!
මුන් දෙන්නා හොයාගෙන මිනීමැරීම් තැත් කිරීම චෝදනා මත නඩු දමන්න ඕනැ.