බස් රථ දෙකක් මුහුණට මුහුණ හැපේ.. 80ක් තුවාල ලබයි.. රියදුරන් දෙදෙනාට බරපතලයි..
July 10, 2018 at 8:02 am | lanka C news
දඹුල්ල කුරුණෑගල ප්රධාන ඒ9 මාර්ගයේ ගොකරැල්ල, මැල්සිරිපුර පන්ලියද්ද ප්රදේශයේදී ඊයේ (09) බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථෙදෙකේ ගමන් 80කට අධික පිරිසක් තුවල ලබා ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇඹිළිපිටියේ සිට වවුනියාව දක්වා ධාවනය වූ බස් රථයක් සහ යාපනය සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වූ බස් රථයකි . මෙම බස් රථ දෙකම එකම පුද්ගලයකුගේ බස් රථ බව ගොකරැල්ල පොලිසිය පවසා සිටි.
අණතුර හේතුවෙන් බස්රථ දේකේම රියදුරන් බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන්ව කුරුණැගල මහා රොහලට ප්රථිකාර සදහා ඇතුලත් කර ඇත.
මෙම අනතුරෙන් තුවාල ලැබූ අසුවකට(80) අධික පිරිස කුරුණෑගල මහා රෝහලට , පොල්ගොල්ල ප්රාදේශීය රෝහලට සහ,ගලේවෙල ප්රාදේශිය රොහලට හා දඹුල්ල මුලික රොහලට ඇතුළත් කර තිබෙන අතර ඔවුන් අතර බරපතල තුවාල ලැබුවන් වැඩිදුර ප්රථිකාර සදහා යොමු කර ඇති බවත් සුළු තුවාල ලැබුවන් ප්රථිකාර ගෙන ගිය බව රොහල් ආරචි මාර්ග ප්රකාශ කරයි.
මෙම අණතුර පිලිබදව වැඩිදුර පරික්ෂණ ගොකරැල්ල පොලිසිය මගින් සිදුකරයි.
– දඹුල්ල මහින්ද
SRI LANKAN KA WE
DUSANA , AKRA MEKATHA , WEDI THABEEM, MENEE MARUM,
SWABAWEKA APADA WADIWEE ATHTHA
RAGAYA ASADARANA KAM
RAGAYE WARADA NESA BAWA PAHADILI.
RATE JANATHAWATA ARAKSAWA
DENNA BARI NAM
PULUWAN KENEKUTA
BARADENU.
පෙට්ට්රල් මොටද අද අපෙ වාහන දුවන්නම
හෝන් එක මදැ හොඳටම සද්දෙට තිබුනම
පේන්න විට කකා එලවන විට මත් කුඩ්ඩම
බේරයිද අසරන මඟියො මරුව අත වනනම