බස් රථ වැඩ වර්ජනයේ.. රට පුරා මගීන් පාරේ..

December 2, 2016 at 8:02 am | lanka C news
බස් රථ වැඩ වර්ජනයේ.. රට පුරා මගීන් පාරේ..

අද (02) අළුයම සිට ආරම්භ කරන ලද බස් වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා මගී ප‍්‍රවාහනය අඩාල වී ඇති බව වාර්තා වෙයි.

ලංගම බස් රථ හා ඇතැම් පුද්ගලික බස් රථ වර්ජනයට සහභාගී නොවී සුපුරුදු පරිදි ධාවනයේ යෙදෙයි.

මේ හේතුවෙන් අද පෙරවරුවේ රාජකාරී කටයුතු සදහා යාමට බලාපොරොත්තුවෙන් බොහෝ පිරිස් මග දෙපස විශාල වශයෙන් රැදී සිටිති.

36 views
Main News