බස් වර්ජනය අසාධාරණයි.. වර්ජනය කරන්නේ සිංහලයින්.. උතුරේ බස් වැඩ.. – බස් ගැමුණු ගෙයි මුල්ලේ සිට නාහෙන් අඩයි.. [Video]
December 2, 2016 at 11:20 am | lanka C news![බස් වර්ජනය අසාධාරණයි.. වර්ජනය කරන්නේ සිංහලයින්.. උතුරේ බස් වැඩ.. – බස් ගැමුණු ගෙයි මුල්ලේ සිට නාහෙන් අඩයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/gemunu.jpg)
මේ වන විට රට පුරා ක්රියාත්මකව ඇති පුද්ගලික බස් රථ වර්නය සම්බන්ධයෙන් සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංමගයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉතා අසීරුවෙන් අදහස් පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම වර්ජනයේ නිරත වන්නේ බස් සේවකයින් මිස බස් හිමිකරුවන් නොවන බවයි.
තමන් සභාපති ධුරය දරන්නේ බස් හිමියන්ගේ සංගමයක මිස බස් සේවක සංගමයක නොවන බවද පවසන ඔහු මෙම වර්ජනය ක්රියාත්මක වන්නේ සිංහල බස් සේවකයින් වැඩි වශයෙන් සිටින ප්රදේශවල බවත් උතුරු පළාතේ මෙම වර්ජනය සිදු නොවන බවත්ය.
ithin uthure bus tika mehata gemuda ?…Indiyawen naw dekak genath duwanna barida ?
මුගේ බස් සන්ගමයට වඩා අනෙත් සන්ගම් බලගතුයි කියල මූට තේරුන එක හොද්යි….සින්හලය මේවගෙ එකට හිටියොඋත් මොනවද කරන්න බැරි…….නපුන්සක ගැමුනු, පැනපන් බේරේ වැවට……
MUUGE KATA WITARAI.
meka maha buruwek
ටක්කෙටම මූ යූ.එන්.පී කාරයෙක් කියන්න පුලුවන් දැන්… උතුරට, අල්ලන ගැති බව අන්තිමට හරි එලියට පැන්න…
ravigen jarawa kala , nahen adanawa
ඇත්තනේ බන්. පොලිස් කාරයොත් දඩ ගහන්නේම සිංහල උන්ට නේ.තම්බි හෙල්මට් නැතිව බයිසිකල් පද්දත් අහක බලාගෙන ඉන්න පොලිසියක් නේ අපිට තියෙන්නේ .එක නිසා අනිත් උන් දන්නවා උන්ට දඩ ගහන්නේ නැහැ කියල. ඒක නිසා උන් වර්ජනය කරන්නේ ත් නැහැ
හෙල්මට් නැතුව යතුරු පැදි පදවන ආකාරයත්, අංක තහඩු නොමැති යතුරු පැදිත් විල්පත්තු සංහාරයේදී හිරු ප්රවුර්ති වලින් පැහැදිලිව පෙන්වූ අතර සිංහල හෝ දෙමල නොදන්නා පිරිසක් එහි ගැවසෙන බවත් වාර්තා විය. නමුත් අපට නම් නිතිය අකුරටම ක්රියාත්මක කිරීමට තරම් පොලිසිය නීති ගරුකය. රියදුරන් අතින් බොහෝ වැරදි සිදුවන බවත් සෑම දිනකම පස් හය දෙනෙක් මහමගේදී මරණයට පත්වන බවත් යතාර්ථයක් සේම, විධිමත් සැලසුම් කිරීමකින් තොරව සදා ඇති මාර්ග පද්ධතියේ දෝෂ පිළිබඳවත්, පාලනයක් නොමැති වෙළෙන්දන්, යාචකයන්, අරක් ගත් පදික වේදිකා නිසා මහමගට බසින පදිකයන්, රථ ගාල් නොමැති නිසා පාර දෙපස නවතා ඇති වාහන, වැනි ගැටළු රාශියක් සහිතව, වාහන විශාල සන්ක්යාවක් එකවර ගමන් කිරීමේදී රියදුරන් මුහුණ දෙන ගැටළු මෙන්ම මානසික පීඩනයත්, දරා ගත නොහැකි දඩ පැනවීමට ප්රථම සැලකිල්ලට ගත යුතුය.
Ela ela.indiyawen gemu macho.okkam indiyawata dena akay oka mokakda ban gamunuwo
me u n p gobbaya chande illala labune chanda 2000 yi. uge baswala sewakayowath moota chande dunne naha.
mu methana baila kiwwata aththa thathwaya nam muge bus 10 th strike karala thiyenne
Onna bale pennuwa. Pau oi mu…