බස්-වෑන් මුහුණට මුහුණ හැපේ.. දහයක් මරුට.. [Video]

December 17, 2016 at 2:11 pm | lanka C news
බස්-වෑන් මුහුණට මුහුණ හැපේ.. දහයක් මරුට.. [Video]

බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ලා ගැටීම නිසා පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයේදීය.

අනතුරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

195 views