බස් හිමියන්ට සුබ ආරංචියක්.. දසදහසේ දඩය දෙලක්ෂයක් දක්වා වැඩි කරයි..
November 23, 2016 at 5:30 pm | lanka C news
මගීන් ප්‍රවාහනය සදහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරයේ බලපත්‍ර නැතිව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සදහා අය කෙරෙන දඩ මුදල ඉහල දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් දස දහසක් වූ එම දඩය ඉදිරියේදී රුපියල් ලක්ෂ දෙකක් ලෙස ඉහල නැංවෙනු ඇත.
“ane wasanawan “Bus gemunuwage support eken bus himiyantama kelawapu eka gena tiyanne kiyaganna beri taram santhosayak —
බස් හිමියන්ට සුබ ආරංචියක්.. දසදහසේ දඩය දෙලක්ෂයක් දක්වා වැඩි කරයි..————————–මං UNP කාරයෙක්.. UNPය වෙනුවෙන් වැඩ කරන්න මට අයිතියක් තියෙනවා.. – බස් ගැමුණු මාධ්‍යයට කියයි..================== katawa eththa neeeeeee mu tamai bus sangame lokka wela idala untama wede denneeeeeee======apramana santhosose wili lejjawe behe
අප්පා….අර බස්සා, බස් ගැමුණුට ආණ්ඩුව මාර ගැහිල්ලක් ගහනවනෙ. උඩ දමල ගහනව, බිම වට්ටලා ගහනවා, වැටෙන්න ගහනවා, වට්ටලා නැගිට්ටුවලා ගහනවා. මොකොද වුනේ, බස්සා දැන් ආණ්ඩුවට කඩේ යන්නේ නැත්ද?
Bus Genumu – Obata Sathutuida Den :)))))))))))))
Good news for Bus owners holding route permits.
එතකොට බැඳුම්කර වංචාවකට දඩය කීයක් විතර වෙයිද සර් ?
Niyamai.
Good decision..!! 🙂
Balahan ube nama chuttak, hoda deyak agayapan. Niethiuata hariyata balapatra athuva duvanawanam eaka lakvasiyange diyunuva. Uba pakshayak kare badan kade yana ekek wela.
බස් ගැමුණුෙගෙ හොර පර්මිට් වගට වැට