බහිරවයෙක් වෙලා හරි පිංකැට පවරා ගන්නවා.. බුදුන් වහන්සේගේ ධර්මය එයයි.. මං ආවේ අයිස්ක‍්‍රීම් විකුණන්න නොවෙයි..- අකිල විරාජ්

July 4, 2017 at 10:40 am | lanka C news
බහිරවයෙක් වෙලා හරි පිංකැට පවරා ගන්නවා.. බුදුන් වහන්සේගේ ධර්මය එයයි.. මං ආවේ අයිස්ක‍්‍රීම් විකුණන්න නොවෙයි..- අකිල විරාජ්

කවුරුන් කොතරම් චෝදනා කළද මේ රටේ උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් බහිරවයෙක් වන්නටද තමන් සූදානම් බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

බුදුන් වහන්සේගේ ධර්මය අනුව තමන් කටයුතු කරන බවත් එම ධර්මයම තමන් රකිනු ඇති බවත් ඇමතිවරයා කියා සිටියේ ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

කවුරුන් කුමක් කීවද ජාතියේ නාමයෙන් ආගමේ නාමයෙන් මෙම කටයුත්ත සිදු කරන බවද තමන් අධ්‍යාපන ඇමතිවරයා ලෙස ආවේ අයිස්ක‍්‍රීම් විකුණන්න නොවන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

විහාරස්ථානවල පිංකැට පවරා ගන්නා බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

87 views

16 Comments to “බහිරවයෙක් වෙලා හරි පිංකැට පවරා ගන්නවා.. බුදුන් වහන්සේගේ ධර්මය එයයි.. මං ආවේ අයිස්ක‍්‍රීම් විකුණන්න නොවෙයි..- අකිල විරාජ්”

  1. sasi says:

    ඊළඟට බෙල්ලන්විල ,කැලණිය ,සිතුල්පවුව .ශ්‍රීමහාබොධිය ,රුවන්වැලිසෑය, මේ ඔක්කොම සිංහල බුඅද්දයාට විතරයි .කටාරයෙන් සවුදි අරාබියෙන් කෝටි ගණන් ඉස්ලාම් පල්ලි වලට සල්ලි ලැබෙන ඒවාට මොකද කරන්නේ ?ආණ්ඩුව දන්නවාද ?

    මම පතරේ බලල ඒ පැත්තෙ වාඩිවෙනවා අපේ හාමුදුරුවනේ

  2. ජසයා says:

    දැන්වත් ප්‍රමාද නොවී මේ රැලට එරෙහිව ” සංඝ ආඥාවක් ” නිකුත් නොකරන්නේ මන්දැයි මට පැහැදිලි නැත.
    සංඝ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මා කරනු ලබන කොමෙන්ට්, ඇඩ්මින් කපන්නේ ඇයිදැයි යන්න ද මට පැහැදිලි නැහැ. නිකාය තුනේම එකමුතුවකින් මෙම සංඝ ආඥාව නිකුත් කරන්න.

  3. ජසයා says:

    දැන්වත් ප්‍රමාද නොවී මේ රැලට එරෙහිව ” සංඝ ආඥාවක් ” නිකුත් නොකරන්නේ මන්දැයි මට පැහැදිලි නැත.
    සංඝ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මා කරනු ලබන කොමෙන්ට්, ඇඩ්මින් කපන්නේ ඇයිදැයි යන්න ද මට පැහැදිලි නැහැ. නිකාය තුනේම එකමුතුවකින් මෙම සංඝ ආඥාව නිකුත් කරන්න….
    බුදු දහම යනු මූලධර්ම වාදයක් නොවේ. මිනිස්සු ප්‍රාර්ථනා කරන්න ඕනැ නිවන් දකින්න. නමුත් මුන් පතන්නේ බහිරවයෝ වෙන්න.

  4. Amda says:

    අයිස්ක්‍රීම් නෙවෙයි……රට ජාතිය ආගම ඔක්කොම කන්න ඇවිත් තියෙන්නෙ

  5. චන්දිමානි says:

    සියළුම පන්සල් වලින් පිංකැට ඉවත්කරන්න. බැතිමතුන් පුණ්‍යාධාර දෙන්නේ ආගමික ස්ථානයට මිස දේසපාලුවන්ගේ බජට් ගැප් පුරවන්න නෙමෙයි.
    පන්සල්වලට ආධාර කරන්න ම ඕනෑනම්, විහිරාධිපති හාමුදුරුවන්ට කෙලින්ම ආධාරය ලබාදෙන්න.

  6. SAD TRUTH says:

    බොරු බයිලනෙ අකිල මල්ලි ඔයා කියන්නේ….. කාවද රවට්ටන්න හදන්නේ?
    කළුතර බෝධිය ඇතුළු සියලු සිද්ධස්ථාන වල පින් කැට වලින් දැනට ගන්න සල්ලිත් මහා භාරකාරයා අරගෙන එක එක දේවල් වලට වියදම් කරනවා. මුස්ලිම් පල්ලි වලටත් දෙනවා. හා කියන්න බලන්න ඔය ගත්ත ලක්ෂ ගණන් සල්ලි වලින් හදපු එක පන්සලක්. ඔයා මාර බයිලා කාරයෙක් නේ……….

  7. චන්දිමානි says:

    සියළුම පන්සල් වලින් පිංකැට ඉවත්කරන්න. බැතිමතුන් පුණ්‍යාධාර දෙන්නේ ආගමික ස්ථානයට මිස දේසපාලුවන්ගේ බජට් ගැප් පුරවන්න නෙමෙයි.
    පන්සල්වලට ආධාර කරන්න ම ඕනෑනම්, විහිරාධිපති හාමුදුරුවන්ට කෙලින්ම පුණ්‍ය ආධාරය ලබාදෙන්න.

  8. Ajith says:

    මචන් අකිල උඹ බෞද්ධ පන්සල් වල පිංකැට වලට විතරද බහිරවයෙක් වෙන්නේ. එතකොට හින්දු කෝවිල්වල පිංකැට. මුස්ලිම් පල්ලිවල පිංකැට, ක්‍රිස්තියානි පල්ලිවල පිංකැට සහ අනෙකුත් ස්ථාන වල තිබෙන පිංකැට වලට මොකද වෙන්නේ. මේවාට උඹල ගන්නේ තොපිට කාර් ගෙන්වන්නද?
    මෙච්චර ලස්සනට තිබුන රටට තොපි කෙලවපු කෙලවිල්ලක තරම! පන්සලේ සාංගීක පිංකැටවලටත් කෙලින්න උනානේද? තොපිට විතරක් නොවෙයි තොපිට චන්දේ දීපු එවුන්ටත් හෙනගහන්ට ඕනැ අපරාදයක් මේක.

  9. SUNIMAL says:

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ සංස්කෘතිය බාර දී තිබෙන ඇමැත්තාගේ නූගත්කම, අඥානකම සහ මහන්ත්තකම!!

  10. deshapremiya says:

    Emba bahirawaya, puluwannam anith aagam wala thibena kata walatath athathabanna. Ethakota balaganna puluwan bahirawayage kaiywaruwa.

Main News