බහුතරයක් අකමැතියි.. මං බලය බෙදන්නේ නෑ..- වට වංගු නැතිව ජනපති කෙලින්ම කියයි.. ෆෙඩරල් කාරයන් අනාතයි..

December 17, 2019 at 6:48 pm | lanka C news
බහුතරයක් අකමැතියි.. මං බලය බෙදන්නේ නෑ..- වට වංගු නැතිව ජනපති කෙලින්ම කියයි.. ෆෙඩරල් කාරයන් අනාතයි..

බලය බෙදීමට බහුතරයක් අකමැත්ත පල කර ඇති නිසා තමන් බලය බෙදීමට තමන් කටයුතු කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හා කතුවරුන් සමග පැවති හමුවේදීය.

සාමාන්‍ය ජනතාවට බලය බෙදීමේ උවමනාවක් නැති බවත් එම උවමනාව ඇත්තේ බොරුකාර දේශපාලඥයන්ට බවත් ඔහු පැවසීය.

පසුගිය සෑම ආණ්ඩුවක්ම බලය බෙදීම ගැන කතා කර ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට බව පසක් වී ඇති බවද ජනාධිපතිවරයා තව දුරටත් එහිදී පැවසීය.

246 views

54 Comments to “බහුතරයක් අකමැතියි.. මං බලය බෙදන්නේ නෑ..- වට වංගු නැතිව ජනපති කෙලින්ම කියයි.. ෆෙඩරල් කාරයන් අනාතයි..”

  1. Mahesh Samarawickrama says:

    That is what we wanted. A leader who can express the voters’ expectations straightforward

  2. lucky says:

    we should protect our president. he is a true lion.

  3. බය්යා says:

    සුලු ජාතික පක්ෂවලට බලය බෙදාදීමට පොරොන්දුවී රටේ දේශපාලන බලය ලබාගැනීමට දගලන සියලු පක්ෂ ප්‍රතික්ශේප කලයුතුයි.ඒ වාගේම තම ආත්මාර්ථකාමී අරමුණු පෙරදැරි කරගෙන කටයුතු කරන, රට ජාතිය ආගම කේවල් කරන සුලු ජාතික පක්ෂ හා කුඩා පක්ෂ සියල්ල ප්‍රතික්ශේප කලයුතුයි.

  4. kings says:

    This is the real leader’s Vision & Mission. Thank you Mr. president. We Salute your strait forward words.

  5. Parakum says:

    May I remind you Mr Prez you were once a citizen of a FEDERAL govt of USA (United States of America) Did you see any States asking to breakaway?

Main News