බහුතරයට ආණ්ඩු කරන්න ඉඩ දී අනිත් අය විපක්‍ෂයට යා යුතුයි..- වෙල්ගම

November 15, 2018 at 4:40 pm | lanka C news
බහුතරයට ආණ්ඩු කරන්න ඉඩ දී අනිත් අය විපක්‍ෂයට යා යුතුයි..- වෙල්ගම

පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුවක් කරන්නට ඉඩ දි ඉතිරි කණ්ඩායම විපක්‍ෂයට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් පසු ආපසු යන අතරේ ඔහු මේ බව පැවසීය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව බහුතරයට ඉඩ ලබාදිය යුතුයි

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව බහුතරයට ඉඩ ලබාදිය යුතුයි. ගැටුමට මුල පිරුවේ නිර්ප්‍රජාතන්ත්‍රවාදීන් – වෙල්ගම#lk #SriLanka

Gepostet von අපි UNP – நாம் UNP am Donnerstag, 15. November 2018

29 views

32 Comments to “බහුතරයට ආණ්ඩු කරන්න ඉඩ දී අනිත් අය විපක්‍ෂයට යා යුතුයි..- වෙල්ගම”

  1. අනේ වෙල්ගමයෝ....සම්බන්දන්ට අගමැති පුටුව දෙමු.. says:

    අනේ වෙල්ගමයෝ….සම්බන්දන්ට අගමැති පුටුව දෙමු මාස තුනකට. 42 ඇ පුළුවන් නම් 16 ට ඇයි බැරි. වයසක නිවිච්ච පළපුරුදු මිනිහා.

  2. vishnu says:

    මොන පාහරයෙක්ද මේ පලකො චන්දෙට
    එතකොට තේරේවි උඹටද මහින්දටද
    මිනිස්සු කැමති කියල

  3. පොඩි එකා says:

    එසේය… ඉතිරි අවුරුද්දත් දුන්නොත් ඡනපති ඝාතන සැලැස්ම සම්පූර්ණ කල හැකි වනු ඇත…

  4. n.s fasions kurunegala says:

    wipaksha nayaka kama

  5. Nishantha says:

    Meyage mokak hari deal ekak tiyenawa.loku mudalak ho wenath allasak labila athi.athule indan pakshaya winasha karanawa .pakshayak thula pudgalayanta mathawada tiyenta puluan.ewa pakshaya athule wisadagena samajayedi pakshaye podu mathaya wenuwen penee sitiya yuthui

  6. වෙල්ගමයෝ ....උඹ සිල් අරන්ද ......මස් මාළු එපා නේ? says:

    වෙල්ගමයෝ ….උඹ සිල් අරන්ද ……මස් මාළු එපා නේ?

Main News