බහුතරයට ආණ්ඩු කරන්න ඉඩ දී අනිත් අය විපක්ෂයට යා යුතුයි..- වෙල්ගම
November 15, 2018 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුවක් කරන්නට ඉඩ දි ඉතිරි කණ්ඩායම විපක්ෂයට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් පසු ආපසු යන අතරේ ඔහු මේ බව පැවසීය.
පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව බහුතරයට ඉඩ ලබාදිය යුතුයි
පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව බහුතරයට ඉඩ ලබාදිය යුතුයි. ගැටුමට මුල පිරුවේ නිර්ප්රජාතන්ත්රවාදීන් – වෙල්ගම#lk #SriLanka
Gepostet von අපි UNP – நாம் UNP am Donnerstag, 15. November 2018
අනේ වෙල්ගමයෝ….සම්බන්දන්ට අගමැති පුටුව දෙමු මාස තුනකට. 42 ඇ පුළුවන් නම් 16 ට ඇයි බැරි. වයසක නිවිච්ච පළපුරුදු මිනිහා.
මොන පාහරයෙක්ද මේ පලකො චන්දෙට
එතකොට තේරේවි උඹටද මහින්දටද
මිනිස්සු කැමති කියල
එසේය… ඉතිරි අවුරුද්දත් දුන්නොත් ඡනපති ඝාතන සැලැස්ම සම්පූර්ණ කල හැකි වනු ඇත…
wipaksha nayaka kama
Meyage mokak hari deal ekak tiyenawa.loku mudalak ho wenath allasak labila athi.athule indan pakshaya winasha karanawa .pakshayak thula pudgalayanta mathawada tiyenta puluan.ewa pakshaya athule wisadagena samajayedi pakshaye podu mathaya wenuwen penee sitiya yuthui
වෙල්ගමයෝ ….උඹ සිල් අරන්ද ……මස් මාළු එපා නේ?