බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයයි..- මැ.කො. සභාපති

March 22, 2019 at 4:40 pm | lanka C news
බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයයි..- මැ.කො. සභාපති

බහුතරයේ මතය සෑම විටම ක්‍රියාත්මක කිරීමට ගියහොත් එය ප්‍රජාතන්ත්‍රවාදය අවසානය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

වැඩි ඡන්දයෙන් දිනූ පසු බහුතරයේ මතය ක්‍රියාත්මක කළ යුතු යැයි අප හැමෝම සිතා සිටින බවද ඔහු කියා සිටියේය.

සභාපතිවරයා මෙම අදහස් පළ කළේ උත්සව සභාවක් අමතමිනි.

බහුතරය හැම විටම ක්‍රියාත්මක කිරීමට ගියොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයයි

බහුතරය හැම විටම ක්‍රියාත්මක කිරීමට ගියොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයයි

Gepostet von Ada Derana 24×7 am Donnerstag, 21. März 2019

20,117 Viewers

9 Comments to “බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයයි..- මැ.කො. සභාපති”

  1. Kadiya says:

    මොන මඟුලකටද බහුතරයේ මතය බලන්නේ. තමුන්ගේ ස්වාමීවරු අකැමැති නැතිනම් ලාභ ප්‍රයෝජන තියන ඕනෑම දෙයක් අදාල කාලය තුල ක්‍රියාත්මක කලයුතුයි. සාක්කුවට දමාගන්න පුළුවන්කම මිසක් බහුතරයක් ගැන සිතන්නේ මොකටද? ඊළඟ චන්දෙන් ගොඩ යන එක චන්දෙට අවුරුද්දක් තියල හිතුවම ඇති.

  2. ගන්ජ බන්ඩා says:

    ට්‍රම්ප් ක්‍රියාත්මක කරන්නෙ බහුතරයෙ මතය නෙවෙය්ද?

  3. ගන්ජ බන්ඩා says:

    සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියනව කියන ඇමරිකා එක්සත් ජනපදයෙ අන්ත දක්ෂිණාන්සික ට්‍රම්ප් ක්‍රියාත්මක කරන්නෙ බහුතරයෙ මතය නෙවෙය්ද?

  4. Love nature says:

    දේශප්‍රිය මහත්මයා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අබමල් පියල්ලක තරම්වත් හිතනවා නම් ඉවත් විය යුතුව තිබුණේ මීට පෙරයි …

  5. පොරමෝලා says:

    මේකා කොටි ඩයස් පෝරා ප්‍රතිපාදන වලින් යැපෙන පිල්ලියක්

  6. Gonja basher says:

    This fellow is actually mad. He must be locked up in a solitary room at Angoda. What is he doing at the elections commission?

  7. ඒකනෙ ව්පක්ශය tns වෙලා තිබුනෙ දැනටත් කරන්නෙ රටේ සුලුතරයට අවශ්‍ය කරන දෙය තමා…

  8. හිච්චිමහත්තෙය says:

    අම්මප ඕයි!

    මෙයැයි දොඩන්න මුකේ අරින සෑම විඩේම මට හිතෙනව අර සිලෝම් එක පුරාම නිට්ටෑවොද මොක්කුද බෝවෙලැයි කියන කතා ඇත්තෙයි කියාල!

  9. Upul Gunawardena says:

    This guy is a useless person who cannot do anything except talking big.

Main News