බහුතරය නැතිව මහින්දට ආණ්ඩු කරන්න බෑ.. බහුතරය නැතිව රනිල්ට ආණ්ඩු කරන්න පුළුවන්..- යටත්විජිත හේරත්
February 10, 2019 at 3:50 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය නැතිනම් ආණ්ඩුවක් කරන්න බැරි වුවත් රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය නැතත් ආණ්ඩු කරන්න හැකි බව යටත්විජිත හේරත් න්‍යායෙන් පැහැදිලි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මහින්දට බහුතරය නැතැයි ක්ෂණික නූඞ්ල්ස් සේ විශ්වාස භංග ගෙන ආ යටත්විජිත හේරත් ලා දැන් රනිල්ට බහුතරය නැතැයි එජාපයම පවසද්දී විශ්වාස භංග ගේනනේ නැතැයිද කියා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
බහුතරය නැතිව මහින්දට බැ රනිල්ට පුලුවන් ජනතා විමුක්ති පෙරමුණේ අදහස් ගැන විමල් වීරවංශ මහතා කියු දේ….
Gepostet von Sri AV TV Network am Samstag, 9. Februar 2019
Then y dont u bring a no confidence motion ?
Mama puduma una JVP logic gana
eth koombio drama eke seen eka tamai un karanne
mara wade kiyanna wahal JVP anugamikayanta meka terenne naa
JVP kiyanne agamak.Shariya neetiya wage un prasna karanne naa
Hoyala balanna Marks wadya kiyanneth katholika chinthanya tamai.
palliyata balaya nati wena kota aminissu palanaya karanna hadapu wikalpaya.
mewa ethin goda denek danne naa
ඒක හරි. ඒත් වැඩිදෙනෙක් ඒක තේරුම් අරන් නෑ
As long as TNA Tamil terrorist are their UNP can survive.
රනිල් ගෙ අනුර-දාස සහ යටත්විජිත කල්ලිය රනිල්ගෙ ආණ්ඩුව දිවිහිමියෙන් රකින බව නොදන්නෙ මෝඩ ජවිපෙ කාඩරයො පමණය්.
JVP is not a political party.
It is a money making business of a gang with the village level paid representatives.
All the party members are either friends or relatives of these representatives.
They are not at all aware of the party policies since there is nothing like that.
They shake the cash trees of the anti Srilanka organization who wants to keep Ranil in the power.
So to mislead the public they attack Ranil openly saying that that there is no difference between Rajapaksha and Ranil..
We should chase them when they visit you asking for votes.
me kudu anduwata ara madusayawa ganin raniyo ekata nama tiyapan jathika kudu anduwa kiyala ei cocain hora badudeyath innawane
ඇත්තටම JVP එක UNP එක වෙනුවෙන් පෙනී ඉන්න බව, තමන්ගේ නායකයන් මරූ පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින්නෙ.
යටත් විජිත හේරත් කියන්නෙ වයි. ඩබ්ලිව්. හේරත් කියන එකද?