බහුතරය නැතිව මේ නටන්නේ මොන නාඩගමක්ද.. ඡන්දෙකින් පහසුවෙන්ම එජාපය පන්නන්න පුළුවන්..
November 29, 2018 at 3:28 am | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ කටයුතු නිසා රටම අවුල් තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ජනාධිපතිවරයා නිවැරදි තීන්දුවක් නොගත් නිසා රටත් ජනතාවත් අවසන් යයිද ඔහු කියයි.
කිසිම ගැටළුවක් නැතිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මහමැතිවරණයකින් පෙරළා දමන්න තිබුණු බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව නටන මේ නාඩගම කුමක්දැයි ප්රශ්න කරයි.
katada bahutharaya thiyenne? u.n.p. eka 101 neda. sandanayata 103. ithin bahuthraya kothanada welgama mahathnani. oba mokak hari hithe hangan inawa.
පොහොට්ටුවේ උන් දන්නේ ගුටි බැට වලින් ප්රශ්න විසදන්නයි. උන් පාර්ලිමේන්තු නොඑන්නේ දන්නවා ආවොත් උන්ගේ එවුන් පාර්ලිමේන්තුවට ගිනි තියන බව