බහුතරය පෙන්නුවත් අගමැති පිලිගන්නේ නෑ…- අනුර

November 4, 2018 at 11:20 am | lanka C news
බහුතරය පෙන්නුවත් අගමැති පිලිගන්නේ නෑ…- අනුර

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවද අගමැති ලෙස පිලිගැන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මුදල් ගණුදෙනු මගින් වෙනස් කරන ජනමතයක් නියෝජනය වන නිසා බහුතරය පිලිගත නොහැකි බවද ඔවුන් සදහන් කරයි.

එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා නුගේගොඩදී පැවති ජන හමුවක් අමතමින් මේ බව පැවසීය.

181 views

53 Comments to “බහුතරය පෙන්නුවත් අගමැති පිලිගන්නේ නෑ…- අනුර”

  1. charles says:

    The bastard who destroyed JVP. Why worry so much about Ranil who ordered to kill so many JVP supporters. If Rohana Wijeweera can he will come and kill Anura D not Ranil.

  2. silva says:

    tho nopili gaththata api pili gannawane lapayo

  3. වි. අයි. ලෙනින් says:

    බල්ල මැරෙන කොට මැක්කන්ට අමාරුයි.

Main News