බහුතරය පෙන්වන බව කියූ ශ‍්‍රීලනිපය පාර්ලිමේන්තුවත් මගහැර සැගවෙයි.. අර්බුදය ගැන විවාද බෑ කියා එජාපය කියයි.. පාර්ලිමේන්තුව උණුසුම්..

February 19, 2018 at 11:20 am | lanka C news
බහුතරය පෙන්වන බව කියූ ශ‍්‍රීලනිපය පාර්ලිමේන්තුවත් මගහැර සැගවෙයි.. අර්බුදය ගැන විවාද බෑ කියා එජාපය කියයි.. පාර්ලිමේන්තුව උණුසුම්..

පළාත් පාලන මැතිවරණයේ පරාජයෙන් පසු පළමුවරට අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සදහා ආන්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතවරුන්ගේ සහභාගීත්වය විශාල වශයෙන් අඩු වී ඇත.

අද පාර්ලිමේන්තුව රැුස් වූ අවස්ථාවේ උණුසුම් තත්වයක් හටගත්තේ ඒකාබද්ද විපක්‍ෂය විසින් රට තුල ඇති දේශපාලන අස්ථාවරත්වය ගැන විවාදයක් පැවැත්විය යුතු යයි යෝජනා කිරීම නිසාය.

එම යෝජනාවට සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා දැඩි විරෝධය පෑමත් සමග කතානායකනරයා විසින් සභාව කල් දමා පක්‍ෂ නායක හමුවක් කැදවීය.

එම හමුවේදී තිරණය කර ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉල්ලන ලද විවාදය පස්වරු 04.00ට පැවැත්වීමටය.

37 views

11 Comments to “බහුතරය පෙන්වන බව කියූ ශ‍්‍රීලනිපය පාර්ලිමේන්තුවත් මගහැර සැගවෙයි.. අර්බුදය ගැන විවාද බෑ කියා එජාපය කියයි.. පාර්ලිමේන්තුව උණුසුම්..”

  1. daham says:

    slfp evunta gamata enna denna honda naha. rata kana awalammu.

    • Kamal says:

      ඒකාබඩ්ඩ දන්නෙ නෑ…වවුලගෙ ගෙදර එල්ලිලා ඉන්න ඕන කියල..

  2. Dhathusena says:

    ඊයෙ හවස අාප්ප කඩේ පැවති සාකච්චාවෙ ප්‍රථිපල.

  3. Nim says:

    RATA KANA AUEN HARIYATAMA
    THORAGENA AKAKUTAWATH
    GAMATA THIYA RATA WATH
    ENNA DENNA APA.

  4. Gayantha says:

    Slfp ekata my3 ekkama wailalenna arinna apita podu jana peramuna thiyenawane. Anika slfp bookikarayo rilaw kata wachala apathayo ganna narakai ( rilasiri, bookipala, zozya, sb )

  5. Sanidu Sooriarachchi says:

    මෙයාල කොහොමත් එක තීරනෙක නැහැ. පටන් ගත්ත ආප්ප න්‍යාය ඉදිරියට ගෙන යාවි. මේ අවුරුදු 2 රටට වන හානි වළක්වමින් මෙහෙමම යන්න දෙන එකයි හොදම දේ. 2020 දි බලාගමු පොලියත් එක්කම.

    • Rupa says:

      ඒක හරි මල්ලි, දැන් ඉදිරියට කොහොමත් ඉස්සර තරම් විකුනන වැඩ කරන්න බැරි වෙයි. 2/3 නැතිව කයිවාරුත් අඩු වෙයි. මුන් ව එලවන්න බැරි නිසා මුන ව රටට අඩුම හානියක් වනසේ වත් 2020 වන කම් යන්න දෙමු. එදාට ඇප නැතිව එලවමු.

      • Eng Senerath says:

        ඒක කරදර වෙයි. මුන් කොහොමහරි මහින් දගෙ ගෑණි පෝරකේට යවය් තජුදීන් කේස් එකට​.

  6. සිංහලයා says:

    2020 සිංහලය බෙදේනව මහින්ද / SLFP / JVP කියල
    මාස 19න් පුළුවන් තරම් මහින්දව දිය කරනවා හිරේ දාල
    දෙමල / මුස්ලිම් ජාතිය පාවල දෙන්නේ නෑ
    ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සින්හලුනේ !!!

  7. Desmond Fernando says:

    Damn good for Susil (Importer of Inferior quality Oil) and Dayasiri and Thilanga(who ruined the Cricket in Sri Lanka) and an eye opener for the UNP.

  8. ranaweera gunasena says:

    ගෙදර ගියොත් අඹු නසී ,මග සිටියොත් තෝ නසී .ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොමත් විනාශයි .එහි ෙගෟරවය සිරිසේනට

Main News