බහුතරය හරි.. මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුව සූදානම්..- අමරවීර

October 31, 2019 at 3:50 pm | lanka C news
බහුතරය හරි.. මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුව සූදානම්..- අමරවීර

එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් නව ආණ්ඩුවක් පිහිටුවන බව සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වනු ඇති බවත් මහ මැතිවරණය තෙක් නව ආණ්ඩුව පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වය යටතේ බවද ඔහු සඳහන් කළේය.

නව ආණ්ඩුව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කරගැනීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.

56 views

6 Comments to “බහුතරය හරි.. මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුව සූදානම්..- අමරවීර”

  1. Dharshana says:

    Giyapaara dina 52 wagee bahutharayak da danne nehe

  2. NAK says:

    First and foremost get a new Speaker elected.With this ‘Ranil’s pakkali’ Speaker nothing will be possible.

  3. Amarabandu says:

    Ithin ai danma agamathi karala andu baleth ekka chandeta noyanne

  4. බන්ඩා says:

    එජාප ගිනිකෙලි පටන් ගන්නෙ නොවැම්බර් 17වනදා සිටය්.

  5. Gotaimbara says:

    Agree with NAK. Most undemocratic idiot in parliament is Karu followed by the JVP gang.

  6. Dp says:

    රෑ වැටුන වලේ දවල් වැටෙන්න ඔනේ නෑ . ඔය බහුතරේ ගැන විශ්වාස කරන්න එපා .සිර ගේ ඔය සෙට් එක එයා වගේම තමයි . වාසි පැත්තට නැවෙනවා . බහුතරය ඕනෙවටත් වඩා ජනතාව චන්දෙදි දෙනවා .ඒ නිසා මහා මැතිවරණය තෙක් ඉවසන්න .

Main News