බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංග
March 31, 2022 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අළුතින් පත්වූ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රධානියා රුසියා – ශ්‍රී ලංකා ගුවන් ගමන් නතර කිරීමට මුල සිටම දැඩි පරිශ්‍රමයක් ගත් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමාජ ජාල සාකච්ඡාවකට එක් වෙමින් චෝදනා කර ඇත.
‘ඔහු මේ යුද්ධය පටන් ගත් දා සිට මේ ගුවන් නතර කළ යුතුයි කියන මතයේ සිටියා. බොහෝමයක් වෙලාවට ඔහුගේ උපදෙස වී තිබුණේ මේ ගුවන් ගමන් පාඩුයි.. රුසියාවට යන්න අවශ්‍ය නෑ. ඒ වෙනුවට ඕස්ට්‍රේලියාව වගේ රටකට යා යුතුයි කියලා. අද බටහිර ජාතිකයෙක් රුසියාවට විරුද්ධව හිටගන්න එක සාමාන්‍යයි.. විශේෂයෙන් එංගලන්ත ජාතිකයින් රුසියාවට විරුද්ධයි. ඉතින් එහෙම අදහස් පළ වෙච්ච අය අතුරින් අපේ ගුවන්සේවයේ සමහර නිලධාරීන් මේ ගුවන්යානාව රුසියාවේ මොස්කව් යන එකට විරුද්ධයි. ඒකට විරුද්ධ නිසා එක වෙලාවකට පාඩුයි කියල පෙන්නනව, ටිකට් විකුණගන්න බෑ කියනව.. රක්ෂණය නෑ කියනව.. නමුත් මේ ඔක්කොම විසඳන්න පුළුවන් ප්‍රශ්න.. විශේෂයෙන් රක්ෂණය සම්බන්ධ ගැටළුව අද ඊයේ කියපු එකක් නෙමෙයි.. ඒක නිසා මේව විසඳන්න පුළුවන් ප්‍රශ්න.. මේව යට තියෙන්නෙ වෙන න්‍යාය පත්‍රයක්.
මේ වසරේ ජනවාරි 01 දා සිට මාර්තු 15 දක්වා අතර කලය තුළ වැඩිම සංචාරකයින් පැමිණ තිබෙන්නේ පිළිවෙළින් ඉන්දියාවෙන් 35,627ක් සහ රුසියාවෙන් 35,064ක් ලෙස, අවසානයේ මේ දේවල් වලින් වෙන්නෙ අපේ රටට ඩොලර් ටිකක් ගේන සංචාරකයින්ට එන්න විදියක් නැති වෙන එක’
Did people appoint him?
Your government appoint foreigners so that your politicos take a portion from their dollar salary.
Is nt there a SL man who can be the CEO of sri lankan?
මොකා ඉවර වුනත් “රාජපක්ශලා” ඉවර වුනොත් ඒ ඇති .
ඉතින් උඹත් යකෝ රුසියාව එක්ක හිටපු එකෙක් නෙවෙයිනේ.
උඹ දිගටම හිටියේ යුක්රේන් එක්කනේ. උඹට එහෙ පුරවැසි කමත් දුන්න නේද?
ඌ පුරවැසිකම ගත්ත ප්‍රාන්තෙ රුසියාවෙන් අල්ලගෙන. ඌ දැන් රුසියානු පුරවැසියෙක්.
Udayanga ,,,,
Who is responsible for his appointment ?
Pls tell it for your family company, not for us.
රනිල් සිරා ජඩපාලන ආන්ඩුවෙන් පත්කල මේ සුද්දාව වහා ඉවත් කරනු.
”දෙපත් නයි වැනි අමෙරිකානු ඉන්දියානු ගැති මාත්රෘභුමිය පාවාදෙන වහල් පරයන්ගේ දුශිතයන්ගේ ඩීල්කාර කුහක කුඡීත රඡපකස හොර නඩයේ පාළණය අවසන්,.!
මාත්රෲහූමියට නියත ජය,.!
මාත්රෲහූමියට නියත ජය,.!
මාත්රෲහූමියට නියත ජය,.!
පාට පකෂ ආගම් කුළ බේද නොමැතී ”දෙස් විදෙස්” සිව් හෙළයේ අසිමාන්තික බළයට, ඡවයට , නොනවතින සටනට ඡය නියතයි,.!
මාත්රෲහූමියට නියත ජය,.!
”ලකෂ දහ අටක දැවැන්ත ජාළය සැබෑ වෙනස් සඳහාම උදය විමල් වාසු සමග ජවසම්පන්න ලෙස අසීමිත ඡවය බළය සමගින් ඉදිරියටම,.!
බේද නොමැති සිව් හෙළයට, මාත්රෲහූමියට නියත ජය,.!
This British rascal must be sent back. We should do our level best to keep friendship with true friends like Russia and China.
Shut up your damn mouth for God’s sake.
Give everything to harry jayawardhana he know how to run these businesses.