දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්… බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක..

October 8, 2020 at 8:40 am | lanka C news
දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්… බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක..

දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 1725 ක් සඳහා කොරෝනා පරික්ෂා සිදුකර ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා ඉන්පසු නිවෙස් වලට යොමු කර තිබේ.

නමුත් ඔවුන් විසින් එහිදී ලබා දී ඇති ලිපින හා ජංගම දුරකතන අංක වැරදි බව ද හෙළි වී ඇත.

එම වැරදි ලිපින සහ දුරකථන අංක ලබාදුන් සේවකයන් සොයා බුද්ධි අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර ඇත.

කෙසේ නමුත් එම ආයතනය සේවක ලෙස සියලු දෙනා සහ ආශ්‍රිත යනු නිරෝධනය කිරීමට තීරණය වී තිබේ.

85,574 views

29 Comments to “දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්… බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක..”

  1. ගමේ වෙදා says:

    මෙසේ ජනතාවට රෝග උවමනාවෙන්ම පතුරුවමින් පිස්සු බල්ලන් සේ හැසිරෙන මේ අයට තදින්ම නීති ක්‍රියාත්මක කලයුතුයි . චීන රජය මෙවැනි අය පොදු මහජනතාවගේ යහපත උදෙසා මරා දැමීමට උවද පසුබට නොවේ

    • Ajith says:

      ආශ්‍රිතයන් ගේ තොරතුරු සැඟවීමේ මුළු වගකීම බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බාරගෙන, නැවත රැකියාවට පැමිණීමේදී නිරෝධායන සහතිකය අනිවාර්ය කරන්න. එසේ තොරතුරු සඟවන අය තව දුරටත් සිටීනම් ඔවුන් සියලු දෙනාගේ රැකියාවන් අහිමිකිරීමට සිදුවන බව කනගාටුවෙන් වුවත් කිරීමට සිදුවෙන බව ඔවුනට දැනුම්දෙන්න. මේ අවස්ථාවේ අන්සියල්ට වඩා මේ උවදුරෙන් රටබේරා ගැනීම වැදගත්බව ඔවුන්ට වටහාදෙන්න,
      එහි මුළු වගකීම බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බාරගත යුතුයි.

      • සීතා ම්බර කුඩේ says:

        මාර මොළයක්.
        ඇත්තටම ඔයා රනිල්ද?

  2. senanayake says:

    brandix has breached the rules here by unable to give details of the employees. kaanthara palagatiyas comment is true. the CEO of brandix is a muslim and this could be a conspiracy to derail sri lanka

    • සීතා ම්බර කුඩේ says:

      Brandix CEO is a leading member of ‘වියත්මග’.
      So, are you suggesting that ‘වියත්මග’ too could be a conspiracy to derail sri lanka.
      Oh my!

  3. baiya says:

    indiawe brandix ekata labunu jockie underwear contract ekak minuwangoda brandix ekata deela. aewa mahanda indian jockie undewear mahumkaruwo genath wada gaththa kiyalai kiyanne.

    • ගිරවා says:

      ආශ්‍රිතයන් ගේ තොරතුරු සැඟවීමේ මුළු වගකීම බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බාරගත යුතුයි ඔවුන්ගේ සත්‍ය තොරතුරු හෙලිකල යුතුයි ..ආසධිතයින් 506 ඉන්දියාවෙන් ආපු කල්ලතෝනිද ? මොවුන් නැවත ඉන්දියාවට ගිහින්ද ? ඔවුන්ගේ නෑදා ගෙවල් වල සැගවී සිටිනවාද ?මුස්ලිම් දෙමල ගම්මානවල සැගවී ඇත්දැයි සොයාබැලිය යුතුයි ..මෙය අපේ රට අනතුරේ හෙලීමට කරපු කුමන්ත්‍රණයක් විය හැකියි

  4. Ira says:

    වගකිව යුතු කොයි අයත් ලස්සනට මේ චූදිතයන්ව වහයි. අවශ්‍ය සාක්කිත් නැති වෙයි ඔප්පු කරන්න. කොමිසන් දායි. ඕකනේ හැමදාම කලේ. 2,3 18,19,20. දැන් ඉලක්කම් හතරට නැගලා. Lock Down වලටත් අලුත් නමක් දීලා curfew කියලා. නීරෝධානයටත් මහජන මුදල් මිස පෞද්ගලික ගිනුම් වලින් නෙමෙයි ගෙවන්නේ. බඩ ගින්නේ මැරෙන්නේ ඉස්සරහට. ඒත් මිනිස්සු කොමෙන්ට් දායි නොතේරුනු විදියට. පව් හැමදාම පාවා දුන්න එක කලේ විශ්වාස කරලා පත් කරන ආන්ඩු. පිනක් දහම්ක් කරගන්න පන්දම් නොඅල්ලා.

  5. ඉදල්ගස්හින්න says:

    ඉන්දියාවෙින් අපු කල්ලතොනි රටම කැවා

Main News