බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් 61ක්..

October 11, 2020 at 7:59 pm | lanka C news
බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් 61ක්..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයන් 61 දෙනෙකු වාර්තා වී තිබේ.

එයින් 39 දෙනෙකු නිරෝධායනයට ලක් කර සිටි ආශ්‍රිතයන් වන අතර ඉතිරි 22 දෙදෙනා කර්මාන්ත ශාලාවේ සේවකයන්ය.

ඔවුන්ද සමගින් එම කර්මාන්ත ශාලාව ආශ‍්‍රිතය ඇති වී තිබෙන පොකුර 1247 දක්වා ඉහල යයි.

14,802 views

4 Comments to “බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් 61ක්..”

  1. උක්කුං මල්ලී says:

    තාප්ප වල චිත්‍ර අඳින එක දැන් out of fashion. අපි හිතන් ඉන්නේ තට්ටම් වල පොහොට්ටුව අඳින වැඩසටහනක් පටන් ගන්න.

  2. Abran says:

    Ratama Lockdown karalaa Parippu Samon Mila whahaama gazzete kaloth honda

  3. Justin says:

    Brandix management ekata hena 7 gahapiya lankawata kala me aparadayata.

    • 🤣🤣🤣😄😄😄 says:

      නෑ එයාට තානාපති පට්ටමක් දෙයි ..!

Main News