බ්‍රිතාන්‍ය පැතිර යන භයානක ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවේ.. පැතිර යන ප‍්‍රදේශ මෙන්න..

April 28, 2021 at 10:41 am | lanka C news
බ්‍රිතාන්‍ය පැතිර යන භයානක ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවේ.. පැතිර යන ප‍්‍රදේශ මෙන්න..

බ්‍රිතාන්‍ය පැතිර යන කොරෝනා වෛරසයේ විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරන්නේ කොළඹ බොරලස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබා ගත් ජීව සාම්පල අනුව එම විකෘති ප්‍රභේදයන් හඳුනාගෙන ඇති බවයි.

B 1 1 7 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය වේගයෙන් පැතිරී යන්නක් බවත් ඒ මහතා සඳහන් කළේය.

115,039 views

19 Comments to “බ්‍රිතාන්‍ය පැතිර යන භයානක ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවේ.. පැතිර යන ප‍්‍රදේශ මෙන්න..”

  1. නාරද says:

    ප්‍රමිතියක් සහිත මුව ආවරණ, සැනිටයිසර් දෙනවා කිව්වා නේද? අවසාන දිනය පහුඋනා නේද? දැන් හොර කඩ කාරයෝ වැඩට බැහැලා. ප්‍රමිතියෙන් තොර බාල බඩු නිසා ජනතාව මෙන්ම රජයද අපහසුතාවයට පත්වෙනවා. මුන්ව අල්ලමු! පටන් ගැනීමේදී ගිණි ගනනට ගිය KN95 මාස්ක් එක දැන් රුපියල් විස්සට බැහැලා පාරේ අයින් වල විකුණනවා. දැන් නාඩගම පටන් ගනියි ගණනත් වැඩි කරලා

  2. කැපුවත් UNP says:

    අපි කියුව

    • RED BULL says:

      ඒ කියන්නෙ පෑඩ් දෙනව කියලද​?ඒව මූණට දාන්න බැහැ බං.

  3. Athula Bandara says:

    UK has been very successful in consistently improving in combating the COVID situation that the number active patients have been reduced from over 2 million in Jan this year to below 80,000 currently. That means this virus strain is controllable, and other countries should be able to learn from UK’s success.

    • aniwa says:

      Jaya wewa ape Gota sir and appachchi. Boris is already dead without the help of our beloved pohottu people.
      Jaya wewa sir !

  4. david milibanda says:

    Athula Bandara… stop the crap. They knew the Vaccine and together with America block booked.
    Where for the other Countries………………???????????
    Our Hela Veda people must come up with the Solution for Sri Lanka.

Main News