බ්‍රිතාන්‍ය පැතිර යන භයානක ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවේ.. පැතිර යන ප‍්‍රදේශ මෙන්න..

April 28, 2021 at 10:41 am | lanka C news
බ්‍රිතාන්‍ය පැතිර යන භයානක ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවේ.. පැතිර යන ප‍්‍රදේශ මෙන්න..

බ්‍රිතාන්‍ය පැතිර යන කොරෝනා වෛරසයේ විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරන්නේ කොළඹ බොරලස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබා ගත් ජීව සාම්පල අනුව එම විකෘති ප්‍රභේදයන් හඳුනාගෙන ඇති බවයි.

B 1 1 7 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය වේගයෙන් පැතිරී යන්නක් බවත් ඒ මහතා සඳහන් කළේය.

116,628 views

19 Comments to “බ්‍රිතාන්‍ය පැතිර යන භයානක ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවේ.. පැතිර යන ප‍්‍රදේශ මෙන්න..”

  1. මදුසන්ක says:

    පර සුද්දගෙ එක නම් මේව ජාත්‍යාන්තර කුමන්ත්‍රණ වෙන්න බැයිද කෝ මේ විමලේ විමලේ කෝ අර අයි සී යූ බෙඩ් ?

  2. lokurala says:

    ධම්මික පැණිය වහාම ජනතාවට ලබා දෙනු. අපි කිව්වා ඕක වෙයි කියල. දේශීය දේ අගයන ජාතිය නොනගී

  3. පූට්ටුව ට පූ දීපු සුමනා අක්කා says:

    Made in England නේ . ඒවා අපිට හොඳා..සුද්දා ගේ එක අපිට හරි ලොකුයි නේ..එක හැදිලා මලත් සැපයී. අපි ඉතින් බයියෝ නේ.
    රට ලොක් කරන්න කියන උන් ඊට පස්සේ කන්න දෙන්නේ අහවල් එක විකුණල ද ?

  4. SL MAN says:

    Are you crazy PEOPLE ? in Britain, no new variant was found. The lockdown has been released, with only 17 deaths or less for the day with around 2000 cases per day for many months. It has been very low Covid in the UK and more than 33.7 million vaccinated highest in an entire European Union.

    • Berty Wooster says:

      Please see my comment below. This variant caused the late Dec/Jan/Feb wave in the UK. It was highly infectious.

      • SL MAN says:

        Yes, correct, I have gone thru it as I live in the UK, we had over 1000 deaths a day during peak time Dec/Jan; if the SL is not fully lockdown to deter people’s movement, colossal deaths are in SL is unavoidable.

  5. desta says:

    ko savendaraaa oya artillery gahala covid nawathwanna ok sar 😀

  6. Saman kumara says:

    ඔන්න නිරෝධායනයේ හොඳකම…

  7. Berty Wooster says:

    B1.1.7, was the variant responsible for the late Dec/Jan/February wave in UK, which spread there like wildfire, it had been in SL for more than a month, it took this long to infect exponentially as was the case with Britain as well. The mortality rate of this variant is not very different from the previous variants, but the infectivity is very high, therefore more people will get infected and there will be more deaths. Take precautions not to get infected but do not panic.

  8. Boku Albert says:

    yako boru kiyanna epa.england wala mehema variant ekak nehe.nohakiyawa wahaganna pacha kelinna epa.mekata muhuna denna wenawa kata unath.rajaya pahadiliwama fail methanadi.

  9. කුඹුක්කණ් says:

    දැන්වත් දේශීය දේට මුල්තැන දීපල්ල ගොං හැත්ත. එහෙම බැරි ගූඑන්පී සජබ සමනලුන්ට පැකනිල් දීපල්ල. 3% කුහක ජවිපාවුන්ට කේරළ ගව මුත්‍රා දීපල්ල. බයි අපිට අපේ දේශීය සර්ලගෙ දේශීය ගූ දීපල්ල.

Main News