බාරකාර ආණ්ඩු කතා මැද මෛත‍්‍රී-මහින්ද හමුවේ.. ප‍්‍රබල මන්ත‍්‍රී නිවසක දෙදෙනා තනිවමයි..

October 5, 2018 at 10:44 pm | lanka C news
බාරකාර ආණ්ඩු කතා මැද මෛත‍්‍රී-මහින්ද හමුවේ.. ප‍්‍රබල මන්ත‍්‍රී නිවසක දෙදෙනා තනිවමයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවත් ආසන්නතම දිනයකදී සිදුව ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම මන්ත‍්‍රීවරයෙකුගේ නිවසේදී මෙම හමුව සිදු ඇතැයිද සදහන් වෙයි.

හමුවේ දී දෙදෙනා අතර කුමන කරුණු සාකච්ඡා වුයේ දැයි වාර්තා නොවූවත් ඉතා සුහදශිලිව එම හමුව පැවැත්වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂය සමග භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා පවතන්නේ යයි වාර්තා පලවන අවස්ථාවක සිදුව ඇති මෙම හමුව විශේෂ වැදගත්කමක් උසුලයි.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධානියෙකු අතර හමුනක්ද ඉක්මනින්ම සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

79 views

10 Comments to “බාරකාර ආණ්ඩු කතා මැද මෛත‍්‍රී-මහින්ද හමුවේ.. ප‍්‍රබල මන්ත‍්‍රී නිවසක දෙදෙනා තනිවමයි..”

  1. Gamaini says:

    2020 දි මෛත්‍රි ජනපති…..ගෝඨා අගමැති…..
    2020 සිට රට හදමු…

    • දේවක ගොන්සූරිය says:

      ඔව් දෙන්නා හොදට ගැලපෙනවා. 😀

  2. Sri Lankan says:

    Denna aappayakwath daanawada danne nehe?

  3. සමසිරි උගුලක්ද? says:

    සමසිරි උගුලක්ද?

  4. Jagath says:

    MR, beware of the MS !

  5. Nihal says:

    Aappa Pattahrasena is the most unreliable man in politics. May be trying to hang on to the position for another term with the help of MR in next election..

  6. alfred says:

    Great !!!! After that both of u can spoil the country without any restriction. KEHI GEHENIYA AND PADA GEHENIYA

  7. david milibanda says:

    Sakkili SB ge nivasedi wenna athi.

  8. කැකිරි says:

    රනිලා එලවමු රට රැකගමු !!!