බාර් අරින්න ආණ්ඩුවෙන් තීන්දු කලේ නෑ.. කවුද අවසර දුන්නේ .. – නාමල් අසයි…

September 20, 2021 at 12:02 am | lanka C news

“රට විවර වෙන්න විනාඩියක් තිබෙද්දි පිරෙන්නේ බාර් එක නම් එතැනින් එහාට අපි යන්නේ කොතනටද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න ඕනෑ” යැයි ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ තංගල්ලේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

“සුරාසැල් විවෘත කිරීම පිළිබඳව වැරැදි පණිවුඩයක් ගිහින් තිබෙන බවයි මගේ මතය. කොවිඩ් කමිටුවවත් ආණ්ඩුවෙන්වත් එවැනි තීන්දුවක් ගත්තෙ නැහැ. කොවිඩ් කමිටුවේ තීන්දුවක් ගන්නවා නම් එය ගන්නේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත රටේ පවතින තත්ත්වයට අනුකූලව ව්‍යාප්තිය අවම කරගැනීමටයි. බාර් ඇරපු එක ගැන කොවිඩ් කමිටුවේ කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. හැබැයි බාර් ඇරපු එකෙන් දැකපු දර්ශනය අනුව හිතන්න දෙයක් තිබෙනවා.

කොච්චර ආර්ථික අපහසුතා තියෙනවා කිව්වත් කුලී වැඩ නෑ කිව්වත් සංචරණ සීමා දාල තිබුණත් බාර් ඇරියාම පෝලිම නම් තියෙනවා. බාර් ඇරපු එක කෙසේ වෙතත් එයින් ලැබුණ පණිවුඩය නම් මේ රටේ ජනතාව සහ ආණ්ඩුව මීට වඩා අනාගතවාදීව වැඩපිළිවෙලක් එක්ක බැලිය යුතුයි. මොකද රට විවර වෙන්න විනාඩියක් තිබෙද්දි පිරෙන්නේ බාර් එක නම් එතැනින් එහාට අපි යන්නේ කොතනටද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න ඕනෑ” යැයිද කීවේය.

– ADA

45,997 views

53 Comments to “බාර් අරින්න ආණ්ඩුවෙන් තීන්දු කලේ නෑ.. කවුද අවසර දුන්නේ .. – නාමල් අසයි…”

  1. Anuradha says:

    සෝරාගේ අම්මගෙන් පේන අසනවා වැනියි.

  2. මෙයාගෙයි හිටං ගෙයි වෙනසක් නෑනෙ බලං ගියාම. හිටං හිටියනම් කියයි මං බාර් ඇරල කියල දැනගත්තෙ පත්තරේ බලල කියල.

  3. avoo says:

    a pa….k..o..thopi anduwe neda.thopita wediblayak aran owa arinne kohomdaa..ehmanam janathawa thopita channde dunne.p..u..k…e amaruwatada

  4. Baමුනා says:

    බාබලා..බාබලා… බාර් කාරයන්ගේ කැබිනට්ටුවක් දාගෙන රටට කරන අපරාදයක්..

  5. 3% ට බය බයියා. says:

    ඩේසි ආච්චි වෙන්න ඇති ?

  6. මරඳන්කඩවල යකඩයා says:

    මම අරින්න කිව්වේ ඇයි බේබී ඔයාට අව්ල් වගේ ද ඒක

  7. SL says:

    එහෙනම් ඇරපු බාර් වල ලයිසන් ටික කැන්සල් කරපන් බුරුව ආණ්ඩුව කියන්නේ නැතිව වරදක් කරාද දඬුවමක් දීපන් .තොපි මේ රට කනවා.

  8. Ranjan says:

    HOTTA PARU MUN RATA KANAWA

  9. saman says:

    umbe mii harak bappa!!

Main News