බාර් අරී.. මත්පැන් ගන්න මහ සෙනග.. පාලනයට පොලිසිය යොදයි..

May 13, 2020 at 12:08 pm | lanka C news
බාර් අරී.. මත්පැන් ගන්න මහ සෙනග.. පාලනයට පොලිසිය යොදයි..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් අතරින් රට බිම මත්පැන් අලෙවි සැල් පමණක් (13) දින විවෘත කිරිමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදි ඇත.

හැටන් නගරයේ රටබිම මත්පැන් අලෙවිසැල් පමණක් විවෘත කිරිමත් සමග මත්පැන් මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණිමත් සමග එම පිරිස පාලනය කිරිමට හැටන් පොලිසියට මැදිහත්විමට සිදු විය.

රට බිම මැත්පැන් අලෙවිසැලක් තුලට පාරිභෝගිකයන් කිහිපදෙනෙකු පමණක් රැගෙන මත්පැන් අලෙවි කිරිමටත්, එම මත්පැන් අලෙවිසැල් විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

546 views

50 Comments to “බාර් අරී.. මත්පැන් ගන්න මහ සෙනග.. පාලනයට පොලිසිය යොදයි..”

  1. Love nature says:

    කියන්න කණගාටුයි රජය කරන මේ මෝඩ වැඩේට, සුද්දගේ කාලේ ඉදලා අපේ රට වැනසුනේ මේ මත් පැන් නිසයි නැවත සිතා බලන්න
    මත් පැන් බොන සැම කෙනෙක්ම වසලයෙක්. මුන් ඉන්නේ අපායේ යන්න පෝලිමේ කාලකන්නි.

  2. Love nature says:

    අතීතයෙන් බිදක්

    පරංගි ලංකාවට ආපු මුල්ම කාලයේ දිනක් කොටුවේ සිටි සිංහල හේවායින්ට විදෙස් ජාතිකයින් කිහිප දෙනෙක් වෙරළේ සුදුපැහැති ගල් විශේෂයක් කමින්, රතු පැහැති ලේ බොනවා පෙනුනා. ඒ සුදු පැහැ ගල් තමයි පාන්. ලේ විදියට දැක්කේ රතුපාට වයින්. ඒ හමුවුණු පරංගියා නැත්නම් පෘතුගීසි ජාතිකයින් එක්කරන් ගිහින් එවකට කෝට්ටේ රජතුමාට හඳුන්වා දුන්නා. පසුකාලීනව මේ සුරා නිෂ්පාදනය දේශීයව කරන්න ඔවුන් උඩගෙඩි දුන්නා. ලන්දේසීන් විසින් ලංකාවේ වෙරළබඩ පළාතේ පොල් වැව්වා. ඒ එක්කම පොල් වලින් පොල් අරක්කු, පොල් රා නිෂ්පාදනයත් නැගලම ගියා. රොබට් නොක්ස් සහ ඒ සමකාලීනයන් දක්වන විදියට උඩරට සිංහලයා එතරම්ම මතට ලොල් වෙලා තිබුණේ නැහැ. ඒත් සුදු ජාතිකයින් විසින් විවිධ අවස්ථාවල අපේ ජනතාව සුරාවට හුරු කළා.

  3. John smith says:

    Whose decision is this? Is it Gota”s or MR’s. It’s a mad, mad world!

  4. asd says:

    සල්ලිත් දිලා අරක්කුත් දෙනවා කෑම පැකට් එක කෝ

  5. Dabare says:

    Othana 90%k Byyo

Main News